Posts

Showing posts with the label KnY Hashira & Demon Corner

"The Immovable Hashira" - Gyomei himejima

Image
'මනුශ්‍යයෙක් විදිහට ඉපදිලා,ජීවත් වෙලා,මැරිල යන විදිහට අපි කවුරුත් කැමතියි..ආය ඒකෙ වෙනස් කරන්න දෙයක් නෑ... කරුණාකරලා ඔහේගෙ ඔය වචන වලින් මේ ඔලු වලට විස කවන්න එපා' Namu,amida butsu ! කොහොමද ඔයාලට..😃 ඔන්න එහෙනං ඔයාල බලාගෙනම ඉන්න සීරීස් එක අරං අදත් ආවා... ඇත්තටම අද අරං එන Character එක මම මෙච්චර කලිං දෙන්න හිතුව එකක් නෙවෙයි.. But, ඔයාලා Vote කරලම ඉල්ලල තිබුන නිසාත්,page එකට වගේම මාව දන්න අය personally මටත් කතා කරල ඉල්ලපු නිසාම KnY universe එක තුල ඉන්න major ම Character කීපයෙන් එකක් ⁣උන මෙයාව අරං එන්න හිතුව. එහෙනං..අද කතා කරමු.. "The Immovable Hashira" Gyomei himejima ගැන... Major Spoilers for Anime Onlys ! . . . Gyomey කියන්නෙ Demon slayer බලකා⁣ය තුල ඉන්න Ranking අතර ඉහලම ඉන්න Hashira කෙනෙක්... දැනට ඉන්න දැවැන්තම සහ උසම සිරුරක් සහිත Slayer වෙන්නෙත් මෙයාමයි... ඉතාමත් දැඩිව හැදුන Muscular body එකක් තියන මෙයා සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන්නෙ Usual Demon slayer uniform එකත් එක්ක... මේකෙ collars විතරක් unusually විදිහට උස්සල හදල Uniform එකේ sleeves වැලමි⁣⁣ට ලඟට එනකල් නවල මෙයා...

The Upper Moon One - Kokushibou

Image
"මට ශක්තිවන්තයෙක් වෙන්න ඕන කියල හිතුවද..? මිනිස්සු කන තරමට ශක්තිය එන්න.. මට අවුරුදු 100 දහස් ගානක් ජීවත් වෙන්න ඕන කියල හිතුවද..?කිසිම බැඳීමක් නැතිව  මේ වගේ කාලකන්නි ජීවිතයක් අරගත්තෙ මම මැරෙන්න බය නිසා කියල හිතුවද..? නෑ... මට ඕන උනේ ඔයා වගේ වෙන්න.. Yorichi, මගෙ මල්ලි.." Moshi moshi.. ඔයාල ගොඩක් සතුටින් සනීපෙන් ඇති කිය.. Shit ! this is Sri lanka . sorry ! ඔයාල ගොඩ දෙනෙක් අපි දාපු Vote post එක හරහා වගේම personally msgs වලින් පවා Request කරපු Character එකක් අරගෙන ඔන්න මම ආවා එහෙනං .. උඩ දාල තියන කෑල්ල දැක්කම නං දැනටම Guess කරලත් ඇති.. එහෙනං, අද කතා කරමු... The 'Moon Samurai' of the Demon slayer Universe, The upper moon One 'Kokushibou' A.k.a. Michikatsu Tsugikuni ගැන ... Major Spoilers Ahead for Anime Onlys ! . . . මීට වසර 500කට විතර කලින්.. Demon slayers ලගෙ Golden era එන උන sengoku era වලදි, akeno tsuguni කියන අම්මට පුත්තු දෙන්නෙක් ඉපදෙනව.. මේ දෙන්න නිවුන්නු දෙන⁣නෙක්..  Yorichi සහ Michikatsu කියල නම් දරපු මේ දෙන්න හරි අවාසනාවන්ත විදිහට පොඩි කාලෙ ඉඳංම වෙන් වෙල...

The Infinity Castle Summoner - Nakime

Image
Moshi Moshi  ඉතිං කොහොමද..? ඔන්න එහෙනං ගිය සතියෙ article එක හරහා ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලල තිබුන KnY character එකක් ගැන අරගෙන ආව...  මොකද උනේ එකපාරටම ආ...? එහෙම අහන්න හේතුව ⁣තව ගොඩක් famous and attractive Character පෝලිමක් ම එන්න තියෙද්දි ඔයාලා insist කරල මේ වගේ Character එකක් ගැන ඉල්ලපු නිසා which is nice and impressive  කොහොම හරි,ඔයාලා ඉල්ලපු දෙයක් WOA අපි කවදාවත් නොදී ඉඳල නෑනෙ ඉතිං.. එහෙනං යං... KnY තුල ඉන්න The demon messenger එහෙමත් නැත්තං The Current Upper moon 4, Nakime ගැන දැනගන්න .. Major Spoilers Ahead for Anime Onlys ! . . . Nakime ගැන ගත්තොත්,මෙයා තමයි පොඩිම කාලයක් තුලදි Demon slayer කතා මාලාවේ අතිශය ලොකු Impact එකක් දෙන්න සමත් උන කෙනා.. ඒ වගේම Muzan kibutsuji ගෙ Personal favorite demon වගේම අපි ඉස්සරහට දකින්න ඉන්න සහ දැනටත් තැන් තැන් වලදි පොඩ්ඩ පොඩ්ඩ දැකපු infinite castle summoner ත් මේ නකිමේ ම තමයි. නකිමේ ව මතකනං ඔයාලට..දුඹුරු පාටට හුරු කලු පාට දිග කොන්ඩයක් තියන,අලු පාටට හුරු Pale skin color එකක් තියන ඒ එක්ක හොඳටම කැපිල පේන තද රතු තොල් දෙකක් තියන Normal b...

The Upper Moon Two - Douma

Image
උඹල මොන දේ කිව්වත්... මම හැමදාමත් උඹලව දකින්නෙ..මේ ලෝකෙට බිහි උන දුර්වලම එවුං විදිහට.. Moshi Moshi.. and What a great week isn't it..? WOA Blog එක Full happening එකේ ඔයාලා අතර යද්දි..එහෙං johnny නඩුවත් දිනල... දෙයියනේ දෙයියනේ...  මෙහෙම යද්දි ඔන්න අද,ටිකක් පරක්කු වෙලා උනත් ඔයාලට අරං ආවා හැම සතියෙම ඔයාලා බලාගෙන ඉන්න KnY article එකත් අරගෙන.. අද කතා කරන්න යන්නෙ..දැනට KnY වල ඉන්න බොහෝ දෙනෙක් Hate කරන,ඒ උනාට anime fan girls ලගෙනං හෙන...Crush එකක් වෙලා තියන සහ වෙන්න නියමිත.. The 'Most hated' Upper Rank two, The Doma ගැන.. යං එහෙනං... Major Spoiler Alert for Anime Onlys ! . . . Doma ගැන ගත්තොත් මෙයා ඇත්තටම ඉන්න Demons ලගෙං පට්ටම ලස්සන කෙනෙක්.. KnY universe එකේ Major antagonist කෙනෙක් වෙන මෙයා..කිව්වත් වගේ Current Upper moon 2 position එකේ ඉන්න කෙනා.. Silver Color Hair එක pale skin එක ඒ සේරටම වඩා පට්ටම ලස්සන Rainbow Colored Eyes.. The Cute but menacing Smile එක.. ඔයාලා කාටවත් මෙයාව අමතක කරන්නෙ නැතිව ඇති..  මේ සේරම දේවල් වගේම එයාගෙ clothes සහ අතේ දකින්න ලැබෙන Sharp Fan එක ත් දකින ඕන...

The Wind Hashira - Sanemi Shinasugawa

Image
හුලඟ......හුලඟ කොහොමද උඹට උදව් කරන්නෙ.. ඒක උඹව දෙකට ඉරල දායි .. මම තමයි හුලඟ... Moshi moshi.. කොහොමද ඉතිං ඔයැයිලට.. මේ සතියෙත් ඔන්න ඔයාල ගොඩක් දෙනා බලං ඉන්න KnY article එක අරං ආවා..ගොඩ දෙනෙක් දැනගන්න බලං ඉන්න කෙනෙක් එක්ක.. එහෙනං,  අද කතා කරමු ' The badass ,Wind hashira, Sanemi Shinasugawa ගැන  Sanemi ගැන ගත්තොත්,Sanemi කියල කියන්නෙ KnY universe එක තුල ඉන්න දැවැන්තම චරිත වලිං එකක්.. Spiky hair style එක..Unbuttoned uniform එක,ඇඟ හැම තැනම තියන Scars එක්ක හැම වෙලාවෙම දකින Maniac හිනාව ඔයාලට මෙයාව මතක් කරනව ඇති.. KnY universe එක තුල හමුවෙන සියලුම Slayers ල අතර Strongest ම කෙනෙක් වෙන මෙයා,වර්ථමානයේ The wind breathing technique එක Bear කරන කෙනාත් වෙනව.. සාමාන්‍යයෙන් ගොඩාක් Aggressive එහෙම නැත්තං Hot blooded චරිතයක් වෙන මෙයාව ඉතාම ඉක්මනින් ඕනම දේකට කේන්ති ගස්සවන්න පුලුවන් චරිතයක්.. අතීතයේදි ගොඩාක් tragic events ටිකක් pass කරගෙන ආව එක ඒකට ලොකු හේතුවක් වෙනව.. Most recent incident එක විදිහට එයාගෙ අම්මව Demon කෙනෙක් විනාශ කරන එකිං bottom එකටම වැටෙන Sanemi,එතන ඉඳන් ඇති වෙන වියරුවත් එක්ක ත...

The Upper Moon Four - Hantengu

Image
... අ⁣ඤේ..මම අහිංසකයි ... Moshi Moshi..... රටේ තොටේ වෙන බහුතරයක් දේ හොඳට වෙද්දි.. ඊට යටිං භයානක දේවල් ටිකක් වෙන්න යනව වගෙ Guys.. මොලෙං හිතල වැඩකරන්න ඕන කාලෙක රටම ඉන්න වෙලාවෙ.. ඔන්න මම අදත් අරං ආවා KnY weekly article එක ඔයාලට.. අද අරං ⁣එන Demon ගැන ගත්තොත්,මෙයා ගැන අපි අන්තිමට කතා කරපු Demon Gyokko තරමටවත් කතා වෙන්නෙ නෑ..ගොඩක් anime බලන අය අතරෙ ප්‍රසිද්ධත් නෑ.. හැබැයි,අද මම කතා කරන්න යන්නෙ KnY universe එකේ අතිශයින්ම බලසම්පන්න Demon කෙනෙක් ගැන... කෙටියෙන්ම කියනවනං මෙයා දැනට හිටිය ශක්තිමත්ම Demons ලගෙන් 05 වෙනි තැනට හිටිය කෙනෙක්... එහෙනං, කතා කරමු.. KnY තුල සිටි The upper moon 04 'the emotional' Hantengu ගැන Major Spoiler Alert for Anime Onlys !   . . . Hantengu ගැන ගත්තොත්, මෙයා හෙනම දුර්වල පෙනුමක් තියන,කෙට්ටු ඇටකටු ගැහිච්ච ඇඟක් තියන කෙනෙක්... ගොඩාක් වයසක කෙනෙක්ගෙ පෙනුමකට සමාන,වැහැරිලා ගිය පෙනුමක් තියන මෙයාගෙ විශේෂම දේ තමයි ඔලුව... ඔලුවෙ මැද්දට වෙන්න ලොකු ගෙඩියක් (Bump) පිහිටන මෙයාගෙ නලල දෙපැත්තෙං එලියට ආව ලොකු Demon horns දෙකකුත් තියනව  අනික් demon ල වගේ නැති හෙන දුර්වල නිය සහ...

Love Hashira - Mitsuri Kanroji

Image
"අද මෙතනිං පස්සෙ..අපි දෙන්න මැරිල යයි.. ඒ මැරිලා ලබන ආත්මෙයක් ලබන කොට... ඒ ආත්මෙදිවත්,ඒ ජීවිතේදිවත් මට ඔයාගෙ මනාලි වෙන්න පුලුවන්ද..? Iguro"..... Moshi moshi  කොහොමද ඉතිම්.. ඔයාලා ගොඩාක් සතුටින් සනීපෙන් ඇති කියල හිතනවා.. ඉතිං ඔන්න අදත් ඔයාලා ගොඩක් බලන් ඉන්න KnY article එකත් අරගෙනම ආවා  අද කතා කරන්න යන්නෙ,දැනට KnY බලපු නොබලපු ඕනම කෙනෙක්,විශේෂයෙන්ම අපේ කොල්ලො ටික බොහොම ආදරේ කරන.. KnY universe එක තුල ඉන්න අපේ fans ල ගොඩකගෙ Crush එකක් උන  'The most Adorable' Love Hashira, Mitsuri Kanroji ගැන  Major Spoiler Alert for Anime Onlys ! . . . Mitsuri ගැන ගත්තොත් මෙයා Demon slayer කතා මාලාවෙ ඉන්න Major supporting Character එකක් . ගොඩාක් emotional ඒ වගේම Joyable character එකක් වෙන මෙයා ඇත්තටම Hashira corp එක තුලදි තමන්ට තියන Mantle එක ඒ විදිහටම define කරන්න ම ඉන්න කෙනෙක් කිව්වනං හරි... ගොඩාක් ලස්සන Kawaii ඇස් දෙකක් තියන Pale skin එකක් හිමි මෙයා,middle build Body එකක් තියන ඒ වගේමයි ගොඩ දෙනෙක් Adore කරන හරිම ලස්සන ලොකු කේශ කලාපෙකුත් තියන කෙනෙක්.. Highly customized uniform එකක් අ...

Insect Hashira - Shinobu Kocho

Image
කෙනෙක් ඔයාට අවදානෙ දෙන්නෙ නැත්තං.. එයාගෙ අවධානෙ ගන්න... මෙන්න මෙහෙම.. තට්ටු කරම්න  Tomiyoka San ......... Tsun tsun  Moshi moshi... ඔන්න අදත් වෙනදා වගේම KnY weekly article එකත් අරගෙන මම ආවෙ,ඔයාලා  බොහොම තදින් ආදරේ කරන..හුඟක් අයගෙ anime world එකේ characters අතර ඉන්න Crush එකක් උන.. 'The lady butterfly in the butterfly mansion', Insect hashira,  Shinobu kocho එක්ක... Minor Spoilers Ahead for Anime Onlys ! Kocho කියන්නෙ දැනට ආව Season one වල appear උන ඒ වගේම... ඉස්සරහට ඔයාලාව ගොඩාක් Shock කරන්න,ඒ වගේම surprise කරන්න ඉන්න Character එකක්  Shinobu ගත්තම,එයා වයස අවුරුදු 18ක ගොඩාක් විනෝදෙන් ඉන්න,අනික් අයව Cheer up කරන්න බලන.. හැබැයි Giyu ට වද දෙන්නම බලාගෙන ඉන්න කෙනෙක්. තමන්ගෙ දෙමව්පියන් ව Demon කෙනෙක් විනාශ කලාට පස්සෙ..ඒ වේදනාව තවත් මිනිසුන්ට ලැබෙන්න ඉඩ නොදෙන්න හිතාගෙන තමයි Shinobu kocho සහ එයාගෙ අක්කා Kanae kocho එක්ක Demon slayer corp එකට එකතු වෙන්නෙ.. ඊට පස්සෙදි එයාලා දෙන්නට හම්බෙන Kanao tsuyuri එක්ක මේ තුන් දෙනා Butterfly mansion එහෙම නැත්තං Shinobu mansion එකේ තම...

The Upper Moon Five - Gyokko

Image
Moshi moshi  කොහොමද ඉතිම් ?  ඇත්තටම අද අරං ආව Character එක ගැන ඔයාලා කවුරුත් වැඩිය නොදන්නව ඇතුවත් ඇති ඒ වගේම දන්න අයත් I Bet ලොකු කැමැත්තක් තියං ඉන්න කෙනෙක් නෙවෙයි මේ.. කොහොම නමුත් අද කතා කරමු demon slayer ඉතිහාසය තුල සිටින The most freakiest Moon of all 'The upper moon five' Gyokko ගැන.. Major Spoiler Alert for Anime Onlys ! . . . . Gyokko ගැන ගත්තොත් අපි දකින සහ දැකපු සේරම Moons ලට වඩා සහ Demons ලට වඩා ගොඩක් වෙනස් appearance එකක් තියෙන කෙනෙක්.. Pale skin එකක් තියන මෙයාගෙ ඇඟේ උඩ කොටස ගොඩක් ශක්තිමත් mascular body  shape එකක් තිබුනට යට කොටස කිසිම හැඩයක් නෑ.. ඒ කියන්නෙ හරියට djinn කෙනෙක්,එහෙම නැත්තං භූතයෙක් වගේ කෙනෙක්..  මේ weird appearance එකටම හරියන්න මෙයාගෙ ඇඟ දෙපැත්තෙන් එලියට අත් කීපයකුත් ඇවිදින් තියනව මෙයා Normal form එකෙන් ඉද්දි  මූන ගත්තොත් ඒක even worse  සාමාන්‍ය මුහුනක ඇස් දෙක තියන තැන මෙයාගෙ තියෙන්නෙ කටවල් දෙකක්... එතකොට ඇස් දෙක.තියෙන්නෙ තැන් දෙකක. එක ඇහැක් නලලෙ සහ අනික් එක කට තියෙන්න ඕන තැන තමයි පිහිටල තියෙන්නෙ.. ඔන්න ඔය විදිහට normal form එකෙන් ...

The Upper Moon Three - AKAZA

Image
යක්ෂයෙක් වෙන්න ක්යෝජිරෝ.... අනන්තය වෙනකං අපි සටන් කරමු.. moshi moshi  කොහොමද ඔයාලට... අද මේ article එකට ගේන Character එක ගැන ලියන්න කියල ඔයාලා ගොඩ දෙනෙක් Request කරල තිබුනා.. එහෙනං එයා ගැන කතා කරන්න යං.. ඊට කලිං හැබැයි, Major Spoilers ahead for Anime Onlys ! . . මම ඔයාලට කතාවක් කියල ඉන්නද? හාද ? දැනට තියෙන වර්ථමානයට අවුරුදු සීයකට විතර කලිං..එක මනුස්සයෙක් හිටියා ගොඩාක් අසනීප ⁣උන. මෙයාට තිබුන එකම සම්පත,මෙයා හරිම ආදරෙං හදාගත්තු තමංගෙ එකම දරුවා 'හකුජී' විතරයි.. මේ හකුජිත් එයාගෙ තාත්තට ගොඩා..ක් ආදරේ කරා,එයාගෙ තාත්ත ගොඩක් අසනීප වෙලා හිටියත්,එයාලා දුප්පත් නිසා ඒ ලෙඩ වලට බෙහෙත් ගන්න හකුජිලා ලඟ සල්ලි තිබුනෙ නෑ.. මේ නිසා,හකුජි කලේ පාරෙ යන මිනිස්සුන්ගෙං සල්ලි හොරකං කරන එක (ගැට කපන එක)... එහෙම කරත් එයා මිනිස්සුන්ට අහු උනා..ගුටි කෑවා..තුන් පාරක්.. මෙන්න මේ වතාවෙදි ගමේ කෙනෙක් මේ කතාව හකුජිගෙ තාත්තට කිව්වා.. තමංගෙ පුතා,තමන්ට බෙහෙත් ගේන විදිහ නොදැන හිටියත්,එදා දැනගත්තු එයා..තමන් නිසා තමන්ගෙ දරුවා ගොඩක් වැරදි පාරක ගිය එක ගැන ⁣අතිශයින් කලකිරීමට පත්වෙලා.. හකුජිව තනි කරල එල්ලිලා මැරෙනව.. තාත්ත මිය...