Insect Hashira - Shinobu Kocho



කෙනෙක් ඔයාට අවදානෙ දෙන්නෙ නැත්තං..
එයාගෙ අවධානෙ ගන්න...
මෙන්න මෙහෙම..
තට්ටු කරම්න 
Tomiyoka San .........

Tsun tsun 

Moshi moshi...
ඔන්න අදත් වෙනදා වගේම KnY weekly article එකත් අරගෙන මම ආවෙ,ඔයාලා  බොහොම තදින් ආදරේ කරන..හුඟක් අයගෙ anime world එකේ characters අතර ඉන්න Crush එකක් උන..

'The lady butterfly in the butterfly mansion', Insect hashira, Shinobu kocho එක්ක...

Minor Spoilers Ahead for Anime Onlys !



Kocho කියන්නෙ දැනට ආව Season one වල appear උන ඒ වගේම...
ඉස්සරහට ඔයාලාව ගොඩාක් Shock කරන්න,ඒ වගේම surprise කරන්න ඉන්න Character එකක් 

Shinobu ගත්තම,එයා වයස අවුරුදු 18ක ගොඩාක් විනෝදෙන් ඉන්න,අනික් අයව Cheer up කරන්න බලන..
හැබැයි Giyu ට වද දෙන්නම බලාගෙන ඉන්න කෙනෙක්.
තමන්ගෙ දෙමව්පියන් ව Demon කෙනෙක් විනාශ කලාට පස්සෙ..ඒ වේදනාව තවත් මිනිසුන්ට ලැබෙන්න ඉඩ නොදෙන්න හිතාගෙන තමයි Shinobu kocho සහ එයාගෙ අක්කා Kanae kocho එක්ක Demon slayer corp එකට එකතු වෙන්නෙ..
ඊට පස්සෙදි එයාලා දෙන්නට හම්බෙන Kanao tsuyuri එක්ක මේ තුන් දෙනා Butterfly mansion එහෙම නැත්තං Shinobu mansion එකේ තමයි ජීවත් වෙන්නෙ..
උපතින්ම එයාට හම්බෙන සිහින් සහ normal body එක නිසා kocho ට අනික් අයට වගේ demon කෙනෙක්ව decapitate කරන්න බෑ තමන්ගෙ Nichirin sword එකෙං..
ඒත් එයා ඉගෙන ගන්න medical පැත්ත ⁣ආශ්‍රයෙන්,අපි හැමෝම හොඳට දන්න විදිහට Demon ලට poison එකක් වෙන Wisteria ශානය භාවිතා කරල විවිධ වර්ගයේ poisons මෙයා නිර්මාණය කරගෙන ඉන්නව...

ඒකටම හරියන විදිහට Thin sharp edged sword එකක් තමයි shinobu use කරන්නෙත්..ඒකෙං Demon ගෙ ඇඟට inject කරන poison එක මගින් එයාට පුලුවන් Demon කෙනෙක්ව විනාශ කරල දාන්න..
දැනට KnY universe එක තුල Insect hashira mantle එක දරන මෙයා..ඒකටම හරියන විදිහට appearance එකක් වගේම moving styles ටිකකුත් තියන කෙනෙක්...

Beetle කෙනෙක්ගෙ වගේ ලොකු ලස්සන ඇස්...
සමනලයෙක් ගෙ වගේ Light weight body එක..
ඒ වගේම තියෙන Moving styles පවා shinobu ගෙ mantle එක ලස්සනට Justify කරනව..

ඒ කොහොම උනත්...අපි දකින විදිහෙ personality එකක් තියෙන කෙනෙක් නෙවෙයි මෙයා කියල එක තැනකදි Shinobu reveal  කරන්න නියමිතයි and I bet ඔයාලා හැමෝම පට්ට විදිහට එතනදි shock වෙනව වගේම තව තවත් shinobu ට ආදරේ කරවන්න ඒ moment එක අනිවාර්යයෙන් හේතු වෙයි..

කොයි තරම් හිනාවෙලා සතුටින් හිටියා වගේ පෙන්නුවත්..
තමන්ගෙ අහිමි වීම්,තනි වීම් කොයි තරමට තදට හිතට වදිනවද...ඒ වෙලාවෙදි කිසිම දෙයක් කරන්න බැරි උන එක mentally අපිව කොයි තරමට Furious කරනවද වගේම..

පලිගැනීමක් වෙනුවෙන් කොයි තරම් දුර යන්න පුලුවන් ද කෙනෙක්ට කියන එක ගැන ඔයාලට ආපහු හිතන්න වෙලාවක් අනිවාර්යයෙන්ම Lady kocho හරිගස්සල දෙයි ඉස්සරහට..

එතකල් ඉවසල ඉන්න...Lady kocho එක්ක තව ගොඩාක් දුර යන්න තියෙනව අපිට..

Muzan ව defeat කරන්න..
Douma ව මරල දාන්න....
කේන්ති අරං කෑ ගහන්න...
අතරිං පතර giyu වත් අවුස්සන්න..

වැඩ ගොඩයි...

එතකං...ඔයා⁣ලගෙ ලස්සන ම ලස්සන 18 කෑල්ලට (ඔව් එයාට 18යි) Crush තියාගෙන ඉන්න...
පුලුවන්නං manga එක කියවන්න ගන්න..


එහෙනං ගිහිං එන්නං...
Stay hyped..




Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬