"අද මෙතනිං පස්සෙ..අපි දෙන්න මැරිල යයි.. ඒ මැරිලා ලබන ආත්මෙයක් ලබන කොට... ඒ ආත්මෙදිවත්,ඒ ජීවිතේදිවත් මට ඔයාගෙ මනාලි වෙන්න පුලුවන්ද..? Iguro"..... Moshi moshi කොහොමද ඉතිම්.. ඔයාලා ගොඩාක් සතුටින් සනීපෙන් ඇති කියල හිතනවා.. ඉතිං ඔන්න අදත් ඔයාලා ගොඩක් බලන් ඉන්න KnY article එකත් අරගෙනම ආවා අද කතා කරන්න යන්නෙ,දැනට KnY බලපු නොබලපු ඕනම කෙනෙක්,විශේෂයෙන්ම අපේ කොල්ලො ටික බොහොම ආදරේ කරන.. KnY universe එක තුල ඉන්න අපේ fans ල ගොඩකගෙ Crush එකක් උන 'The most Adorable' Love Hashira, Mitsuri Kanroji ගැන Major Spoiler Alert for Anime Onlys ! . . . Mitsuri ගැන ගත්තොත් මෙයා Demon slayer කතා මාලාවෙ ඉන්න Major supporting Character එකක් . ගොඩාක් emotional ඒ වගේම Joyable character එකක් වෙන මෙයා ඇත්තටම Hashira corp එක තුලදි තමන්ට තියන Mantle එක ඒ විදිහටම define කරන්න ම ඉන්න කෙනෙක් කිව්වනං හරි... ගොඩාක් ලස්සන Kawaii ඇස් දෙකක් තියන Pale skin එකක් හිමි මෙයා,middle build Body එකක් තියන ඒ වගේමයි ගොඩ දෙනෙක් Adore කරන හරිම ලස්සන ලොකු කේශ කලාපෙකුත් තියන කෙනෙක්.. Highly customized uniform එකක් අ...
❤️
ReplyDelete:)
Delete