Posts

Showing posts with the label Crime

The Case Files of Jeweler Richard

Image
The Case Files of jeweler Richard Genre : Crime, Mystery, Slice of life Rating : (IMDb)- 6.9/10 හයි ගයිස් ! අද කියන්න ආවේ කවුරුත් එච්චර කතා කරන්නැති ඇනිමේ එකක් ගැන. ඒ තමා මේ Case Files of Jeweler Richard ඇනිමේ එක.  මේක ගැන එච්චර කතා වෙන්නැත්තේ ඇයි කියන ඒකටත් උත්තරයක් දෙන්නම්. මේකේ Genre එක Crime/Mystery කියලා තිබ්බාට ලොකුවට Crime/Mystery කියලා දෙයක් නෑ හේතුව ඒක හුගක් Slice of life පැත්තට බර නිසා මේකේ ඔරිජිනල් සෝස් එක වෙන novel එකත් එච්චර ප්‍රසිද්ධ නෑ (කොච්චර ප්‍රසිද්ධ නැත්ද කිව්වොත් මේකේ ඉංග්‍රිසි පරිවර්තනයක්වත් කාටවත් හොයාගන්න බෑ ඉන්ටර්නෙට් එකේ) ඉතින් මොකද්ද මේකේ විශේෂත්වය?  එච්චර ප්‍රසිද්ධ නැත්නම් එච්චර විශේෂත්වයක් නැතුව ඇතිනේද? නෑ. මේ කතාව හුගක් unique . මේක කොයි වගේ ඇනිමේ එකක්ද කිව්වොත් හුගක් violet evergarden, maoyuu maou yuusha වගේ ඇනිමේවලට සමානයි මේක. ඔය උඩ කියපු ඇනිමේ දෙකේ ෆැන් කෙනෙක් නම් මම මේක recommend කරනවා.  කෝ, මේකේ කතාව පොඩ්ඩක් කියන්නන්කෝ දැන්. මේකේ කතාව තියෙන්නේ රිචඩ් කියලා ජුවලර් කෙනෙක් ජපානේට ඇවිල්ලා Sri Lankan Based ජුවලර් සමාගමකට අයිති Entranger ක...

𝗠𝗼𝗻𝘀𝘁𝗲𝗿 කියවමු !!!

Image
මටත හිතුණා views අඩුවුණාට බලපු කට්ටිය නැතිවුණාට කමක් නෑ මගෙ favourite shows ඒ කියන්නෙ Psychological Thriller/ Mystery වගේ ඇනිමේ, ඒ වගේම One of a kind Typical නොවන ඇනිමේ ගැන ලිපි මාලාවක් ගේන්න. ඒක ආරම්භය විදියට Monster කියන මගේ all time favourite anime එක තමා ඉස්සෙල්ලම ගේන්න හිතුවෙ. මේ ලිපි මාලාවෙන් Monster කියවන එකක් කරන්නෙ. ඒ කියන්නෙ කතාව වගේම මේකට ඇයි psychological thriller කියන්න කියන එක තදටම මම කතාකරන්න බලාපොරොත්තු වෙනවා . Thriller එකක් වෙන්නෙ ඇයි කියලා බැලූ බැල්මට තේරුණාට Psychological කියන වචනෙ බරපතලකම තාම touch වෙනවා අඩුයි ගොඩක් අයට. ඉතින් අද ලිපියෙ එච්චර ලොකු deep දේවල් නම් touch කරන්නෙ නෑ . අද දෙන්නෙ බලපු නැති අයට මේක ගැන දැනගන්න සහ බලපු අයට පොඩ්ඩක් මතකය refresh වෙන විදියෙ පොඩි overview එකක් වගේ ලිපියක් . එහෙනම් අපි බහිමු කතාවට... 𝐌𝐚𝐬𝐭𝐞𝐫𝐩𝐢𝐞𝐜𝐞 . ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ සිනමා හෝ වේවා වෙනත් මාධ්‍යක කලා නිර්මාණයක් රසවිඳින රසිකයන් අතර වැඩියෙන්ම පාවිච්චි වෙන සහ වැඩියෙන්ම අවභාවිතා වන වචනයක් කිව්වොත් හරි . ඇත්තටම මාස්ටර්පීස් කියන්නෙ මොකක්ද ? මේකට උත්තරයක් දෙන එක ...