Posts

Showing posts with the label Comedy

Ya Boy Kongming! - Recommendation

Image
මේ ඇනිමේ එක ගැන නම් මේ Season එකේ පුන පුනා අපි කියලා ඇති නේ. මේ ඇනිමේ එකේ නම තමා Ya Boy Kongming නැතහොත් ජපන් භාෂාවෙන් කිව්වොතින් Paripi Koumei(パリピ孔明). Rating (MAL) : 8.36 Episodes No. : 12 Genres : Comedy, Musical ඉතින් මේ ඇනිමේ එකේ විශේෂත්වය මොකද්ද ?   ඇයි මේ ඇනිමේ එක මේ Season එකේ හුගක් කැපිලා පෙනුනේ ?   ඒ ප්‍රශ්නවලට හේතු තමා මේ Post එකේ කතා වෙන්නේ. මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නේ Zhuge Liang නැතහොත් Kongming නම් සැබෑ ලෝකයේ සිටි චීන ඓතිහාසික චරිතයකි. Kongming ගැන ඔය කට්ටිය වැඩිදුර දැනගන්න කැමති නම් අපි ඉස්සෙල්ලා ලිව්ව කොන්ග්මින් ගැන Article or Blog Post එක කියවන්න.  දේවත්වයෙන් අදහන චීන පුරාවෘත්තය - "කොන්ග්මින්ග්" ලිපියට මෙතනින් පිවිසෙන්න ඉතින් Ya Boy Kongming එකේ කතාව සරලව කිව්වොතින් තියෙන්නේ මේ Kongming කියන චීන ඓතිහාසික චරිතය ඔහුගේ මරණයෙන් පසුව වර්තමාන කාලේ ටෝකියෝහි ෂිබුයාහි නැවත ඔහුගේ පුනරුත්පත්තිය ලබනවා. ඔහු එසේ පුනරුත්පත්තියක් ලබන්නේ ඇයි කියා ඇසුවොතින් ඊට හේතුව ඔහු ක්‍රි.ව.234දී අභාවප්‍රාප්ත වෙද්දි ඔහු ප්‍රාර්ථනා කරා ආයෙත් ඉපදෙනවා නම් යුද්ධයක් නැති ලෝකයක ආයේ ඉපදෙන්...

Bunny Girl Senpai සහ නව යොවුන්විය

Image
Anime එකේ cover එක දැක්කම එන්නේ එක feeling එකක්. හැබැයි බැලුවම එන්නේ තව feeling එකක්. හරියට නිකන් අක්කව පෙන්න ලා නංගී ව දෙනවා වගෙ කතන්දරයක් ........... එහෙනම් let's itadakimasu ... Rascal Does Not Dream of Bunny Girl Senpai ඉතින් මේ ලිපියෙදි මූලික වශයෙන්ම නව යොවුන් විය ගැන කතා වෙන ඇනිමෙ කිහිපයක් සහ Bunny Girl Senpai Anime එක අතරෙ තියෙන සමාන අසමානකම් වගේම ඒවයෙ විශේෂ දේවල් කතා කරන්න කැමතී .  The story  සාමාන්‍යයෙන් පැහැදිලි කරන්න බැරි " නව යොවුන් විය " වයස අපුවම එන Puberty Syndrome එක මිථ්‍යාවක් විදිහට සාමාන්‍යයෙන් සලකන්නේ. Bunny Girl Senpai Anime එකේ එන Puberty Syndrome වල ගති ලක්ෂණ supernatural පැත්තට බරයි. ඒ හින්දම එවා ටිකක් තෙරුම් ගන්න අමාරුයි.  කොහොම උනත්, high school student කෙනෙක් වෙන Sakuta Azusagawa ට මේ ගැන තියෙන අත්දැකීම් එක්ක, ඒකට ගොදුරු වෙච්චී කට්ටිය හම්බ වෙන එක එදිනෙදා ජිවතේ කොටසක් වෙලා .  මුලින්ම කියන්න ඕනෙ. මේ story එකෙ concept එක original concept එකක්ම කියලා කියන්න බෑ  කියලා හිතන්න පුලුවන් . (2009) monogatari series එකයි (2012) Yamada-kun to 7-ni...

පිස්සු නේවාසිකාගාරය...

Image
හුරතලේට සත්තු හදන්න ගිහින් වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුනා වගේ වැඩක් වෙච්ච කොල්ලෙක් ගැන තමා අද කතාව . ඉතින් එක හුස්මට බලල ඉවර කරන්න පුලුවන් ආතල් rom-com එකක් තමා මේක.  Name : Sakura-sou no Pet na Kanojo (The Pet Girl of Sakura-sou) Aired : 2012  Type : TV Series Status : Finished  Seasons : 1 Episodes : 24  Duration : 23min Genre : Slice of Life, Romance, Drama, Comedy, School  Score : MAL 8.15  Source : Light Novel යාවත්කාලීන කරන ලද තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න. ඉතින් කතාවට බැස්සොත් සොරාටා කන්ඩා කියන්නෙ සුයිමෙයි උසස් පාසලේ ඉගෙන ගන්න දෙවෙනි වසරෙ කොල්ලෙක් .  මේ ඉස්කෝලෙට තියෙනව ශිෂ්‍ය නේවාසිකාගාර දෙකක් . පලවෙනි එක තමා සාමාන්‍ය නේවාසිකාගාරය . අනිත් එක තමා මේ sakura-sou , aka Sakura Dominator එහෙම නැත්තන් සකුරා නේවාසිකාගාරය කියන්නෙ .  ඉතින් මේ සකුරා නේවාසිකාගාරෙ ගත්තොත් මේක තියෙන්නෙ ඉස්කෝලෙ සාමාන්‍ය නේවාසිකාගාරෙ නවත්තගන්න බැරි , පිස්සු කෙලින , මොලේ කොලොප්පන් කට්ටියට නේවාසික පහසුකම් දෙන්න . ඒක ගැන ඇහුවාමම ඔලුවට එනවනෙ පිස්සන් කොටුව වගේ feel...