Posts

Showing posts from May, 2022

The Upper Moon Four - Hantengu

Image
... අ⁣ඤේ..මම අහිංසකයි ... Moshi Moshi..... රටේ තොටේ වෙන බහුතරයක් දේ හොඳට වෙද්දි.. ඊට යටිං භයානක දේවල් ටිකක් වෙන්න යනව වගෙ Guys.. මොලෙං හිතල වැඩකරන්න ඕන කාලෙක රටම ඉන්න වෙලාවෙ.. ඔන්න මම අදත් අරං ආවා KnY weekly article එක ඔයාලට.. අද අරං ⁣එන Demon ගැන ගත්තොත්,මෙයා ගැන අපි අන්තිමට කතා කරපු Demon Gyokko තරමටවත් කතා වෙන්නෙ නෑ..ගොඩක් anime බලන අය අතරෙ ප්‍රසිද්ධත් නෑ.. හැබැයි,අද මම කතා කරන්න යන්නෙ KnY universe එකේ අතිශයින්ම බලසම්පන්න Demon කෙනෙක් ගැන... කෙටියෙන්ම කියනවනං මෙයා දැනට හිටිය ශක්තිමත්ම Demons ලගෙන් 05 වෙනි තැනට හිටිය කෙනෙක්... එහෙනං, කතා කරමු.. KnY තුල සිටි The upper moon 04 'the emotional' Hantengu ගැන Major Spoiler Alert for Anime Onlys !   . . . Hantengu ගැන ගත්තොත්, මෙයා හෙනම දුර්වල පෙනුමක් තියන,කෙට්ටු ඇටකටු ගැහිච්ච ඇඟක් තියන කෙනෙක්... ගොඩාක් වයසක කෙනෙක්ගෙ පෙනුමකට සමාන,වැහැරිලා ගිය පෙනුමක් තියන මෙයාගෙ විශේෂම දේ තමයි ඔලුව... ඔලුවෙ මැද්දට වෙන්න ලොකු ගෙඩියක් (Bump) පිහිටන මෙයාගෙ නලල දෙපැත්තෙං එලියට ආව ලොකු Demon horns දෙකකුත් තියනව  අනික් demon ල වගේ නැති හෙන දුර්වල නිය සහි

Love Hashira - Mitsuri Kanroji

Image
"අද මෙතනිං පස්සෙ..අපි දෙන්න මැරිල යයි.. ඒ මැරිලා ලබන ආත්මෙයක් ලබන කොට... ඒ ආත්මෙදිවත්,ඒ ජීවිතේදිවත් මට ඔයාගෙ මනාලි වෙන්න පුලුවන්ද..? Iguro"..... Moshi moshi  කොහොමද ඉතිම්.. ඔයාලා ගොඩාක් සතුටින් සනීපෙන් ඇති කියල හිතනවා.. ඉතිං ඔන්න අදත් ඔයාලා ගොඩක් බලන් ඉන්න KnY article එකත් අරගෙනම ආවා  අද කතා කරන්න යන්නෙ,දැනට KnY බලපු නොබලපු ඕනම කෙනෙක්,විශේෂයෙන්ම අපේ කොල්ලො ටික බොහොම ආදරේ කරන.. KnY universe එක තුල ඉන්න අපේ fans ල ගොඩකගෙ Crush එකක් උන  'The most Adorable' Love Hashira, Mitsuri Kanroji ගැන  Major Spoiler Alert for Anime Onlys ! . . . Mitsuri ගැන ගත්තොත් මෙයා Demon slayer කතා මාලාවෙ ඉන්න Major supporting Character එකක් . ගොඩාක් emotional ඒ වගේම Joyable character එකක් වෙන මෙයා ඇත්තටම Hashira corp එක තුලදි තමන්ට තියන Mantle එක ඒ විදිහටම define කරන්න ම ඉන්න කෙනෙක් කිව්වනං හරි... ගොඩාක් ලස්සන Kawaii ඇස් දෙකක් තියන Pale skin එකක් හිමි මෙයා,middle build Body එකක් තියන ඒ වගේමයි ගොඩ දෙනෙක් Adore කරන හරිම ලස්සන ලොකු කේශ කලාපෙකුත් තියන කෙනෙක්.. Highly customized uniform එකක් අඳ

සෙකිරෝ සහ නිර්වාණයෙහි සැබෑ අරුත

Image
Soulsborne Series කියන්නේ මේ ලෝකේ තියෙන පරිගණක ක්‍රිඩා අතුරින් හුගක්ම Unique Gaming Franchise එකක් වන අතර මෙම Soulsborne Series එකේ Lead Designer සහ From Softwareහි සභාපති වන Hidetaka Miyazaki සෘජුවම කියලා තියෙනවා මෙම Gaming Franchise එකට අනුප්‍රාණය ලබලා තියෙන්නේ Berserk Manga එක මගින් කියලා. From Software's Soulsborne Franchise ඉතින් මේ Soulsborne Series එකේ Demon's Souls, Dark Souls, Bloodborne, Elden Ring යන පරිගණක ක්‍රිඩාවල හුගක් බුද්ධාගමට හා සම්බන්ධ දේවල් පාවිච්චි කරලා තියෙනවා. එයින් හුගක්ම පාවිච්චි කරලා තියෙන්නේ අපේ ෂිනෝබි වන Wolf ඉන්න Sekiro කියන පරිගණක ක්‍රිඩාවේ. Sekiro මොකද්ද මේ පරිගණක ක්‍රිඩාවේ විශේෂත්වය කියලා ඔය කට්ටිය ඇහුවොතින් ඒක Soulsborne පරිගණක ක්‍රිඩාවලින් බටහිර ආභාෂයක් නැති එකම පරිගණක ක්‍රිඩාවද වන අතර එය පාදක කර ඇත්තේ ජපානයේ සෙන්ගොකු යුගයේය. Sengoku Period Warfare සටහන:- ජපානයේ සෙන්ගොකු යුගය ක්‍රි.ව.1467- ක්‍රි.ව.1615 දක්වාද වන අතර එය හැදින්වුයේ ජපානයේ නිතර නිතර සිවිල් යුද්ධ ඇති වෙන යුගයක් ලෙසයි. නිකන් අපි ඉස්සෙල්ලා කතා කරපු චීනයේ Three Kingdoms Era නැතහොත් Wa

එතුණු කඩුව සහ ඇනිමේ

Image
හයි ගයිස්, අද කතා කරන්න ආවේ සම්පුර්ණ වෙනස් මාතෘකාවක් ගැන. අද කතා කරන්න යන මාතෘකාව අපේ රටේ අංගම්පොර ශිල්පින්ට හුගක් සමීප දෙයක්. ඒ වගේම මේක අපේ Anime Fansලා සහ Gamersලාටත් මාතෘකාවක් සහ අපේ ඉපැරණි ආයුධ ගැන සොයන පුද්ගලයන්ටත් වැදගත් ලිපියක්. අපි අද කතා කරන්න යන්නේ Urumi නැතහොත් සිංහල භාෂාවෙන් අපි හදුන්වන "එතුණු කඩුව" නම් ආයුධය. මේ ආයුධය කොහොමද ඇනිමේවලට සම්බන්ධ වෙන්නේ කියලා ඇහුවොතින් මේ ආයුධය Berserkහි අපිට හමුවන චරිතයක් වන Silatගේ බිහිසුණුම ආයුධය වන්නේ මේ එතුණු කඩුව. ඒත් එක්කම මේ ළගදි ආපු Elden Ring පරිගණක ක්‍රිඩාවේ වුනත් මේ ආයුධය තියෙනවා අපේ "Tarnished"ට පාවිච්චි කරන්න.  ඉතින් අපි පොඩ්ඩක් හොයලා බලමු නේ මොකද්ද මේ ආයුධයේ විශේෂත්වය කියලා නේ ? නැත්නම් මොකද මේ ඇනිමේ සහ පරිගණක ක්‍රිඩාවල මේක හැමතිස්සේම Feature කරන්නේ ? පළමුවෙන්ම මේ ආයුධය සැදුනේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේය. කේරළ ප්‍රාන්තයේ ප්‍රධානතම භාෂාව වන මලයාලම් භාෂාවෙන් තමා මෙයට Urumi යන නම ලැබුනේ. මෙයට මලයාලම් භාෂාවෙන් Chuttuval (Chuttu=කැරකෙන, Val=කඩුව) ලෙසද හදුන්වනවා. මෙය කේරළ ප්‍රාන්තයෙන් පළමුව සැදුම්ලත් ආයුධයක් වුවත්

Saul Ranasinghe and Richard Ranasinghe de vulpian

Image
A Very Underrated Master-Student Relationship සෝල් රණසිංහ සහ රිචඩ් රණසිංහ දි වුල්ෆියන් කියන්නේ අපිට Case Files of Jeweler Richard කියන ඇනිමේ එකේ හම්බෙන චරිත දෙකක්. සෝල් රණසිංහ ශ්‍රි ලාංකිකයෙකු වෙන අතර රිචඩ් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙනවා. රිචඩ් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්!!!???  එහෙනම් කොහොමද එයාට රණසිංහ කියලා Surname එකක් තියෙන්නේ? එයා සෝල් රණසිංහ කියන පුද්ගලයාගේ ඥාතියෙක්ද?  ඒකට හේතුව මොකද්ද ? කියලා කියන්න කලින් ඔය කට්ටියට රිචඩ්ගේ ජිවිත කතාව විස්තර කරලා දෙන්න ඕනේ. Saul Ranasinghe Richard Ranasinghe de Vulpian  රිචඩ් කියන්නේ බ්‍රිතාන්‍යයේ Claremont family එකට අයිති ධනවත් වලව්කාරයෙක්ගේ පුතෙක්. ඉතින් මොන රටේ වුනත් වලව්කාරයෙක්ගේ පවුලක කෙනෙක් නම් අනිවාර්යයෙන් එක එක වැදගත් නැති ඒත් Avoid කරන්න බැරි Dramaවලට අහුවෙනවා. ඒ නිසා රිචඩ්වුත් පොඩි කාලේ ඉදන්ම එවැනි විශාල පීඩනයකට ලක් වුණා. කොච්චර ලොකුද ඒ පීඩනය කිව්වොතින් එයා කාලයක් යද්දි එයා Claremont family එකේ කෙනෙක් කියන්නත් ලැජ්ජා වුනා ඒත් එක්කම එයා බ්‍රිතාන්‍යයෙක් කියලා කියන්නත් ලැජ්ජා වුනා. පස්සේ කාලයකදි එයා එයාගේ University එකේ Japanese language departm

The Case Files of Jeweler Richard

Image
The Case Files of jeweler Richard Genre : Crime, Mystery, Slice of life Rating : (IMDb)- 6.9/10 හයි ගයිස් ! අද කියන්න ආවේ කවුරුත් එච්චර කතා කරන්නැති ඇනිමේ එකක් ගැන. ඒ තමා මේ Case Files of Jeweler Richard ඇනිමේ එක.  මේක ගැන එච්චර කතා වෙන්නැත්තේ ඇයි කියන ඒකටත් උත්තරයක් දෙන්නම්. මේකේ Genre එක Crime/Mystery කියලා තිබ්බාට ලොකුවට Crime/Mystery කියලා දෙයක් නෑ හේතුව ඒක හුගක් Slice of life පැත්තට බර නිසා මේකේ ඔරිජිනල් සෝස් එක වෙන novel එකත් එච්චර ප්‍රසිද්ධ නෑ (කොච්චර ප්‍රසිද්ධ නැත්ද කිව්වොත් මේකේ ඉංග්‍රිසි පරිවර්තනයක්වත් කාටවත් හොයාගන්න බෑ ඉන්ටර්නෙට් එකේ) ඉතින් මොකද්ද මේකේ විශේෂත්වය?  එච්චර ප්‍රසිද්ධ නැත්නම් එච්චර විශේෂත්වයක් නැතුව ඇතිනේද? නෑ. මේ කතාව හුගක් unique . මේක කොයි වගේ ඇනිමේ එකක්ද කිව්වොත් හුගක් violet evergarden, maoyuu maou yuusha වගේ ඇනිමේවලට සමානයි මේක. ඔය උඩ කියපු ඇනිමේ දෙකේ ෆැන් කෙනෙක් නම් මම මේක recommend කරනවා.  කෝ, මේකේ කතාව පොඩ්ඩක් කියන්නන්කෝ දැන්. මේකේ කතාව තියෙන්නේ රිචඩ් කියලා ජුවලර් කෙනෙක් ජපානේට ඇවිල්ලා Sri Lankan Based ජුවලර් සමාගමකට අයිති Entranger කියලා ජුවර්ලස්

Insect Hashira - Shinobu Kocho

Image
කෙනෙක් ඔයාට අවදානෙ දෙන්නෙ නැත්තං.. එයාගෙ අවධානෙ ගන්න... මෙන්න මෙහෙම.. තට්ටු කරම්න  Tomiyoka San ......... Tsun tsun  Moshi moshi... ඔන්න අදත් වෙනදා වගේම KnY weekly article එකත් අරගෙන මම ආවෙ,ඔයාලා  බොහොම තදින් ආදරේ කරන..හුඟක් අයගෙ anime world එකේ characters අතර ඉන්න Crush එකක් උන.. 'The lady butterfly in the butterfly mansion', Insect hashira,  Shinobu kocho එක්ක... Minor Spoilers Ahead for Anime Onlys ! Kocho කියන්නෙ දැනට ආව Season one වල appear උන ඒ වගේම... ඉස්සරහට ඔයාලාව ගොඩාක් Shock කරන්න,ඒ වගේම surprise කරන්න ඉන්න Character එකක්  Shinobu ගත්තම,එයා වයස අවුරුදු 18ක ගොඩාක් විනෝදෙන් ඉන්න,අනික් අයව Cheer up කරන්න බලන.. හැබැයි Giyu ට වද දෙන්නම බලාගෙන ඉන්න කෙනෙක්. තමන්ගෙ දෙමව්පියන් ව Demon කෙනෙක් විනාශ කලාට පස්සෙ..ඒ වේදනාව තවත් මිනිසුන්ට ලැබෙන්න ඉඩ නොදෙන්න හිතාගෙන තමයි Shinobu kocho සහ එයාගෙ අක්කා Kanae kocho එක්ක Demon slayer corp එකට එකතු වෙන්නෙ.. ඊට පස්සෙදි එයාලා දෙන්නට හම්බෙන Kanao tsuyuri එක්ක මේ තුන් දෙනා Butterfly mansion එහෙම නැත්තං Shinobu mansion එකේ තමයි ජීවත් වෙන්නෙ.

Ramayana: The Legend of Prince Rama

Image
ඉතින් ගයිස් ඔය කට්ටිය ඔක්කොම වාල්මිකිගේ රාමායණය ගැන පුන පුනා අහලා ඇති නේ. අද ලිපියෙන් ගෙනාවේ එම කතාව පාදක කරගෙන හදපු ඇනිමේ චිත්‍රපටියක් ගැන. ඔය කට්ටිය මේක බලලාත් ඇති සමහර විට. මේ චිත්‍රපටියේ නම තමා Ramayana: The Legend of Prince Rama නැතහොත් The Prince of Light. Official Poster මේකේ වාල්මිකිගේ රාමායණ කතා වස්තුව පාදක කරගන්නා අතර මේකේ Main Antagonist හැටියට රාවණා ඉන්නවා. මේකෙත් රාවණාගේ දඩුමොණරය පෙන්නනවාත් එක්කම රාවණාගේ හිස් දහයත් මේකේ පෙන්නනවා. රවණා artwork  ඒ හිස් දහයෙන් මොනවාද සංකේතවත් වෙන්නේ කියලා ඇහුවොතින් ඒ හිස් දහයෙන් සංකේතවත් වෙන්නේ රාවණාගේ කාමය, ක්‍රෝධය, මෝහය, ලෝභය, අභිමානය, ඊරිෂ්‍යාව, මනස, බුද්ධිය, කැමැත්ත සහ අහංකාරකම හැබැයි සමහර පොත්වල කියනවා ඒ හිස් දහයෙන් සංකේතවත් වෙන්නේ රාවණාට වේද ග්‍රන්ථ 4 සහ ශක්ති ග්‍රන්ථ 6 ගැන තියෙන සර්වසම දැනුමත් කියලා. (It is up to you to decide) මුලින්ම කියන්න ඕනේ කට්ටියට මේක ඉන්දියන් කාටුන් එකක් නොවන බව . හුගක් අය මේක ඉන්දියන් කාටුන් එකක් කියලා නොබලා ඉන්නවා ඒත් ඇත්ත වශයෙන්ම ගත්තොත් මේක ඇනිමේ චිත්‍රපටියක්. මේක නිර්මාණය කලේ 1992දී ඉන්දියාව සහ ජපානය අතර

දේවත්වයෙන් අදහන චීන පුරාවෘත්තය - "කොන්ග්මින්"

Image
හයි ගයිස්,  මෙතැන  Ya Boy Kongmin ඇනිමේ එක බලන සෙට් එකක් ඉන්නවා නේ. එන්න ඒ කට්ටිය වෙනුවෙන් තමා මේ ලිපිය ලියලා තියෙන්නේ. මේ ලිපියේ අපි කතා කරන්නේ Zhuge Liang නැතහොත් Kongming ගැනයි. Ya Boy Kongming එක බලද්දි ඔය කට්ටියට සමහර විට EIKOට වගේ Confused Unga Bunga වෙනවා ඇති මොනොවද මේ Kongming මිනිහායි අර Club-Owner කාරයායි දොඩවන්නේ කියලා. ඒක නිසා පොඩ්ඩක් Terminology ටිකක් Explain කරලා Kongming ගැන විස්තර කරන්නම්. මුලින්ම මොකද්ද Three Kingdoms කියලා හැමතිස්සේම Ya Boy Kongming Characters හැම කෙනාම දොඩවන්නේ කියලා බලමු. Three Kingdoms නැත්නම් Three Kingdoms Era එක කියන්නේ චීනයේ පැවති එක්තරා යුගයක්. නිකන් අපේ ලංකා ඉතිහාසයේ අපේ රට රුහුණු, මායා, පිහිටි වගේ රටවල් තුනකට වෙන් වෙලා තිබ්බා වගේම චීනයත් ක්‍රි.ව.220-ක්‍රි.ව.280 දක්වා ෂු-හාන්(Shu Han) , සාඕ-වෙයි(Cao Wei) සහ ඩොන්ග්-වු(Dong Wu) නැතහොත් සන්-වු(Sun Wu) නමින් රාජධානි තුනකට වෙන් වෙලා තිබ්බා. Three Kingdoms of China ෂු-හාන් රාජ්‍යය Liu Bei සහ Liu Shan විසින්ද පාලනය කළ අතර සාඕ-වෙයි රාජ්‍යය පාලනය කරේ සාඕ-සාඕ(Cao Cao) ගේ පරපුරයි. (සාඕ-සාඕ යනු චීනය රා

The Upper Moon Five - Gyokko

Image
Moshi moshi  කොහොමද ඉතිම් ?  ඇත්තටම අද අරං ආව Character එක ගැන ඔයාලා කවුරුත් වැඩිය නොදන්නව ඇතුවත් ඇති ඒ වගේම දන්න අයත් I Bet ලොකු කැමැත්තක් තියං ඉන්න කෙනෙක් නෙවෙයි මේ.. කොහොම නමුත් අද කතා කරමු demon slayer ඉතිහාසය තුල සිටින The most freakiest Moon of all 'The upper moon five' Gyokko ගැන.. Major Spoiler Alert for Anime Onlys ! . . . . Gyokko ගැන ගත්තොත් අපි දකින සහ දැකපු සේරම Moons ලට වඩා සහ Demons ලට වඩා ගොඩක් වෙනස් appearance එකක් තියෙන කෙනෙක්.. Pale skin එකක් තියන මෙයාගෙ ඇඟේ උඩ කොටස ගොඩක් ශක්තිමත් mascular body  shape එකක් තිබුනට යට කොටස කිසිම හැඩයක් නෑ.. ඒ කියන්නෙ හරියට djinn කෙනෙක්,එහෙම නැත්තං භූතයෙක් වගේ කෙනෙක්..  මේ weird appearance එකටම හරියන්න මෙයාගෙ ඇඟ දෙපැත්තෙන් එලියට අත් කීපයකුත් ඇවිදින් තියනව මෙයා Normal form එකෙන් ඉද්දි  මූන ගත්තොත් ඒක even worse  සාමාන්‍ය මුහුනක ඇස් දෙක තියන තැන මෙයාගෙ තියෙන්නෙ කටවල් දෙකක්... එතකොට ඇස් දෙක.තියෙන්නෙ තැන් දෙකක. එක ඇහැක් නලලෙ සහ අනික් එක කට තියෙන්න ඕන තැන තමයි පිහිටල තියෙන්නෙ.. ඔන්න ඔය විදිහට normal form එකෙන් ඉන්න මෙයා Full form එ