Posts

Showing posts from June, 2022

FIST OF THE NORTH STAR - Recommendation

Image
හායියා ප්‍රේන්ස් ...ඔන්න ඉතින් මම හෙන කාලේකට පස්සේ අරන් ආවා පෝස්ට් එකක්. මම අද කතා කරන්න යන්නේ අපි ගොඩක් එය දැකලා තියෙන...ඒත් බොහෝ විට නොදැන හිටපු Anime එකක් ගැන. ඒ තමයි Fist Of the North Star නැත්නම් Hokuto No Ken ගැන. නම නම් ගොඩක් අයට පුරුදු නැතුව ඇති...හැබැයි මේ anime එකේ එක විශේෂත්වයක් තියෙනවා අපි ඔක්කොම දාන්න... ඒ තමයි "Omae Wa Mo Shindeiru... 😳" Quote එක. ඔව්...Anime fans ල අතර වගේම මුළු ඉන්ටර්නෙට් එකේ හැමෝම දන්න ඒ ලෝකප්‍රසිද්ධ meme එකේ birthplace එක වුණේ Tetsuo Hara අතින් ලියවුණු ඒ Manga එකෙනුයි. මේ franchise එක කොච්චර successful ද කිව්වොත් 2018 වෙද්දී Fist of the North Star anime එකට මිලියන 100 කට වඩා copies විකිනුන manga අතර එකක් බවට පත් වෙන්න පුළුවන් වුණා. කතාව ගැන පොඩ්ඩක් කියලත් ඉමුකෝ.  Fist of the North Star වලට අනුව 1990 ගණන් වලදී ලෝකේ රටවල් අතර ඇතිවුණු ලොකු මත බේදාත්මක තත්ත්වයක් නිසා එක ඒක රටවල් වල උද්ගත වුණු අපරාධ, උද්ධමනය නිසා හෙම්බත් වෙලා හිටපු ඒ රටවල රජයන් එකට එකතු වෙලා ගත්තේ එක තීරණයක්. ඒ තමයි න්‍යශ්ටික යුද්දයක්. මේක නිසා ලෝකේ හිටපු හම රටක්ම දාම ප්‍රතික

Initial D - Anime Recommendation

Image
Keisuke Takahashi.... කහපාට Mazda RX 7 කාර් එකක් වේගයෙන් Akina Mountains හරහා පැදගෙන යන මේ කොලුවට ඒ වෙනුවෙන් වේගය මරු කැඳවන හැටි ගැන, පරිස්සම් වෙන්න ඕනි හැටි ගැන අනන් මනන් කිසිම දෙයක් ඕනි නෑ. මොකද තමන්ගෙ සහෝදරයා වෙන Street Racing Legend කෙනෙක් වෙන Ryosuke ගෙන් පවා compliments ලබල තියෙන තමන්ට මේවා අමුතුවෙන් පරිස්සම් වෙන්න ඕනි දේවල් නෙවෙයි කියලා එයා දන්න නිසා. මේ වගේ රෑක mountain area එකක හදිසියේ හම්බවෙන Racer කෙනෙක් එක්ක friendly race එකක් යන්නත් මෙයා අමතක කරන්නෙ නෑ. Friendly Race එකක් කිව්වට මේ වගේ එකකදි තමන් පරදින්නෙ නැතිවෙන්නත් Keisuke ගෙ Ego එක හොඳටම ප්‍රවේශම්කාරීවෙනවා. අදත් ඒ වගේ දවසක්. Race එකකට ගැලපෙන opponent කෙනෙක්වත් නැතුව කම්මැලිකමේ යන Keisuke ට එක පාරම වේගයෙන් ඇදෙන AE86 එකක් දකින්න හම්බවෙනවා. කමක් නෑ වෙලාව හැටියට හොඳයි කියලා හිතාගන්න Keisuke මේ Car එකට Race එකකට අතවනන ගමන් වේගය වැඩිකරනවා. හැබැයි වෙනදා වගේ ලේසියෙන් මේ Opponent ව pass කරන්න Keisuke ට පුලුවන් වෙන්නෙ නෑ. ඉතින් මේ පාන්දර හතරට විතර අධික වේගයෙන් AE86 එක පස්සෙන් යන Keisuke එක පාරම තමන්ගේ රථය Slow කරනවා. මොකද එයා තමන

Elden Ring Lore: General Radahn, Conqueror of the Stars.

Image
"𝐶ℎ𝑎𝑚𝑝𝑖𝑜𝑛𝑠, 𝑤𝑒𝑙𝑐𝑜𝑚𝑒! 𝑇ℎ𝑒 𝑠𝑡𝑎𝑟𝑠 ℎ𝑎𝑣𝑒 𝑎𝑙𝑖𝑔𝑛𝑒𝑑! 𝑇ℎ𝑒 𝑓𝑒𝑠𝑡𝑖𝑣𝑎𝑙 𝑖𝑠 𝑛𝑖𝑔ℎ! 𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝑅𝑎𝑑𝑎ℎ𝑛, 𝑚𝑖𝑔ℎ𝑡𝑖𝑒𝑠𝑡 𝑑𝑒𝑚𝑖𝑔𝑜𝑑 𝑜𝑓 𝑡ℎ𝑒 𝑆ℎ𝑎𝑡𝑡𝑒𝑟𝑖𝑛𝑔, 𝑎𝑤𝑎𝑖𝑡𝑠 𝑦𝑜𝑢! 𝐴 𝑐𝑒𝑙𝑒𝑏𝑟𝑎𝑡𝑖𝑜𝑛 𝑜𝑓 𝑤𝑎𝑟! 𝑇ℎ𝑒 𝑅𝑎𝑑𝑎ℎ𝑛 𝐹𝑒𝑠𝑡𝑖𝑣𝑎𝑙!" Radahn පොඩි කාලේ Alabaster Lord කෙනෙක්ගෙන් Gravity Magic ඉගෙන ගෙන තියෙනවා  Alabaster Lord කෙනෙක් කියන්නේ "ගල්වලින්" හැදුනු හම තියන ජීවියෙක්. මේගොල්ලෝ Gravity Magic masters ලා. මේ magic ඉගෙන ගන්න හේතුවක් තමයි Radahn ගෙ අශ්වයා Leonard. Leonard කියන්නේ පොඩි අශ්වයෙක්. එයා සෑහෙන දුර්වලයි. එත් Radahn, Leonard ට ගොඩක් ආදරෙයි. ඒ උනත් Radahn අසාමාන්‍ය විශාල කෙනෙක්. මෙයා අඩි 38ක් විතර උසයි. මෙච්චර ලොකු කෙනෙක්ව Leonard වගේ දුර්වල අශ්වයෙක්ට දරාගන්න බෑ. ඉතින් Radahn Gravity Magicවලින් තමන්ගෙ බර ගොඩක් අඩු කරගෙන Leonardව තමන් ලගින්ම තියාගන්න සමත් වෙනවා. මේ කතාවෙන් හැමෝටම තේරෙනවා ඇති Radahn කොච්චර හොද කෙනෙක්ද කියලා.  Radahn මෙහෙම Gravity Magic master කරපු Radahn, තරු වලට අභියෝග කරනවා

"The Immovable Hashira" - Gyomei himejima

Image
'මනුශ්‍යයෙක් විදිහට ඉපදිලා,ජීවත් වෙලා,මැරිල යන විදිහට අපි කවුරුත් කැමතියි..ආය ඒකෙ වෙනස් කරන්න දෙයක් නෑ... කරුණාකරලා ඔහේගෙ ඔය වචන වලින් මේ ඔලු වලට විස කවන්න එපා' Namu,amida butsu ! කොහොමද ඔයාලට..😃 ඔන්න එහෙනං ඔයාල බලාගෙනම ඉන්න සීරීස් එක අරං අදත් ආවා... ඇත්තටම අද අරං එන Character එක මම මෙච්චර කලිං දෙන්න හිතුව එකක් නෙවෙයි.. But, ඔයාලා Vote කරලම ඉල්ලල තිබුන නිසාත්,page එකට වගේම මාව දන්න අය personally මටත් කතා කරල ඉල්ලපු නිසාම KnY universe එක තුල ඉන්න major ම Character කීපයෙන් එකක් ⁣උන මෙයාව අරං එන්න හිතුව. එහෙනං..අද කතා කරමු.. "The Immovable Hashira" Gyomei himejima ගැන... Major Spoilers for Anime Onlys ! . . . Gyomey කියන්නෙ Demon slayer බලකා⁣ය තුල ඉන්න Ranking අතර ඉහලම ඉන්න Hashira කෙනෙක්... දැනට ඉන්න දැවැන්තම සහ උසම සිරුරක් සහිත Slayer වෙන්නෙත් මෙයාමයි... ඉතාමත් දැඩිව හැදුන Muscular body එකක් තියන මෙයා සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන්නෙ Usual Demon slayer uniform එකත් එක්ක... මේකෙ collars විතරක් unusually විදිහට උස්සල හදල Uniform එකේ sleeves වැලමි⁣⁣ට ලඟට එනකල් නවල මෙයා

Ya Boy Kongming! - Recommendation

Image
මේ ඇනිමේ එක ගැන නම් මේ Season එකේ පුන පුනා අපි කියලා ඇති නේ. මේ ඇනිමේ එකේ නම තමා Ya Boy Kongming නැතහොත් ජපන් භාෂාවෙන් කිව්වොතින් Paripi Koumei(パリピ孔明). Rating (MAL) : 8.36 Episodes No. : 12 Genres : Comedy, Musical ඉතින් මේ ඇනිමේ එකේ විශේෂත්වය මොකද්ද ?   ඇයි මේ ඇනිමේ එක මේ Season එකේ හුගක් කැපිලා පෙනුනේ ?   ඒ ප්‍රශ්නවලට හේතු තමා මේ Post එකේ කතා වෙන්නේ. මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නේ Zhuge Liang නැතහොත් Kongming නම් සැබෑ ලෝකයේ සිටි චීන ඓතිහාසික චරිතයකි. Kongming ගැන ඔය කට්ටිය වැඩිදුර දැනගන්න කැමති නම් අපි ඉස්සෙල්ලා ලිව්ව කොන්ග්මින් ගැන Article or Blog Post එක කියවන්න.  දේවත්වයෙන් අදහන චීන පුරාවෘත්තය - "කොන්ග්මින්ග්" ලිපියට මෙතනින් පිවිසෙන්න ඉතින් Ya Boy Kongming එකේ කතාව සරලව කිව්වොතින් තියෙන්නේ මේ Kongming කියන චීන ඓතිහාසික චරිතය ඔහුගේ මරණයෙන් පසුව වර්තමාන කාලේ ටෝකියෝහි ෂිබුයාහි නැවත ඔහුගේ පුනරුත්පත්තිය ලබනවා. ඔහු එසේ පුනරුත්පත්තියක් ලබන්නේ ඇයි කියා ඇසුවොතින් ඊට හේතුව ඔහු ක්‍රි.ව.234දී අභාවප්‍රාප්ත වෙද්දි ඔහු ප්‍රාර්ථනා කරා ආයෙත් ඉපදෙනවා නම් යුද්ධයක් නැති ලෝකයක ආයේ ඉපදෙන්න ඕන

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬

Image
ඔන්න අද දිගම දිග ලිපියක් අරන් එන්නෙ . අද මන්ගා හදන process එක ගැන තමා අපි සාකච්ඡා කරන්නෙ. මේකෙ ප්‍රධාන වශයෙන්ම ජපානයේ තියෙන තරඟකාරි වටපිටාව යටතේ මන්ගා එකක් Publish කරන process එක තමා සලකා බලන්න හිතුවෙ. ඒ කියෙන්නෙ ඇනිමේ adaptations වලට එන Manhawa, Webtoon වගේ දේවල් මෙතන ලොකුවට කතාවෙන්නෙ නෑ.   මේක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුලුවන්   මන්ගා එක ලියන, අඳින process එක  මන්ගා එක ප්‍රකාශයට පත් කරන්න කලින් යන process එක  Publish වුණාට පස්සෙ පවත්වගන්න process එක  ඔන්න ඉස්සෙල්ලම එහෙනම් ,  මන්ගා එක ලියන, අඳින Procedure එක  𝐈𝐝𝐞𝐚  මේකෙ ප්‍රධානම දේ තමා හොඳ කතාවක් හදාගන්න එක. ජපානයේ අති තරඟකාරී වටපිටාව යටතේ Unique දෙයක් තියාගන්න එක අතිශය තීරණාත්මකයි .  ඒ කතාවෙ Key Points ටික ගැන ආරම්භයේ ම අදහසක් තියාගන්න එක වටිනවා. උදාහරණයක් විදියට "මම මේක ඉවරකරන්නෙ මෙන්න මේ වගේ" කියලා. ඒක අනිවාර්යය නෑ . ඒ වුණාට සාමාන්‍යයෙන් කතාව කරගෙන යන අය අනිවාර්යයෙන්ම cliffhangers මොනවද (ඒ කියන්නෙ කතාවෙ curious වැඩිම තැනකින් කියවන කෙනාගෙ tension එක ඉහළම තැනකදි චැප්ටර් එක break කරන තැන්) Characters වල Deaths,r

Hajime no Ippo - Review

Image
මෑතකාලයේ ගොඩක්ම මන්ගා ලෝකය shock වුණ departure එකක් තමයි Kentaro Miura හෙවත් Berserk Mangaka ගෙ අකල් මරණය. ඉතින් මාස්ටර්පීස් ගණයේ මේ නිර්මාණය පිටිපස්සෙ හිටපු මාසටර්මයින්ස් එක නැතිවුණාම ඒ වෙනුවෙන් ගොඩක් ප්‍රසිද්ධ Mangaka ල tribute arts කරලා තිබුණා. ඉතින් ඒ අතරින් එක්කෙනෙක් තමා Morikawa Sensei. ඉතින් එයාගෙ tribute arts එක්කම එයා Miura Sensei එක්ක එයාගෙ Manga වෙනුවෙන් Miura sensei කරලා දීපු arts පවා පළකරලා තිබුණා. ඉතිම් මේකත් එක්ක මගෙ මතකය ඇවිස්සුනා. ආපහු මගෙ Favorite Mangaka කෙනෙක් වුණ Morikawa sensei ගෙ Hajime no Ippo Manga එකේ Anime Adaptation එක ගැන. ඉතින් ඔන්න ලැබුණ පොඩි විවේකයකදී ඒ ගැන ලියන්න හිතුවා. George Morikawa ඉතින් දන්නවනේ 80 අග සහ 90 දශකය මුල කියන්නෙ Anime වල Golden Ages වලින් එකක්. Cowboy Bebop , Berserk , Neon Genesis Evangelion , Dragon Ball , Yu Yu Hakusho , Slam Dunk වගේම අන්තිම කාලෙ One Piece වගේ ඉතාමත් ඉහළ ගුණාත්මකභාවයෙන් පිරිච්ච Anime ගොඩක් මේ කාලයේ බිහිවුණා. ඉතින් 2000 ආරම්භයත් එක්ක මේ දේ පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච ගතියක් තමයි තිබිලා තියෙන්නෙ. මෙහෙමයි කියලා හරියටම කි

Super Saiyan vs Super Sonic

Image
මේ comparison එක දාන්න විශේෂ හේතුව තමා dragonball and sonicverse එකේ තියෙන Super version දෙකම යම්තාක් දුරට එක සමාන විම. ඉතින් අපි බලමු මේ දෙක අතර වෙනස. ඉතිහාසය / History ඇත්තම කිවොත් කවුරුත් හිතුවේ මම උනත් හිතුවේ Super sonic concept එක copy කරේ  dragonball එකෙන් කියලා.ඇත්තම කිවොත් එක වැරදි. මෙන්න එකට හේතුව. Sonic 2 game  එකෙදි තමා අපිට super sonic character එක introduce වෙන්නේ. එ 1992 දි. එත් dragonball වල "life or death" manga chapter එකේ super saiyan introduce කරන්නේ 1991 march වල. Sonic The Hedgehog 2 (1992) Dragon Ball (Life or Death) එත් Sega games company එක දෙකකට බෙදිලා තිබ්බා. ඒ Sega USA සහ Sega Japan. Sega USA වලින් sonic එක published කරාට ඒ game එක direct දැම්මේ Sega Japan එකෙන්. එ කාලේ අතර Super sonic concept එක ඇවිල්ලා තිබ්බාත් budget cuts නිසා එක නවත්තලා තියෙනවා.මේක උනේ 1990 දි. 1991 දි මේ concept එක ආයෙමත් ආවත් එකත් plans අතරින් ඉවත් කරලා තිබ්බා. Yuji Naka, Sonic වල Creator ගොඩක්ම ලොකු dragonball fan කෙනෙක්. එ කාලේ Super saiyan ට තිබ්බ hype එකම yuji naka ටත්