Super Saiyan vs Super Sonic
මේ comparison එක දාන්න විශේෂ හේතුව තමා dragonball and sonicverse එකේ තියෙන Super version දෙකම යම්තාක් දුරට එක සමාන විම. ඉතින් අපි බලමු මේ දෙක අතර වෙනස.
ඉතිහාසය / History
ඇත්තම කිවොත් කවුරුත් හිතුවේ මම උනත් හිතුවේ Super sonic concept එක copy කරේ dragonball එකෙන් කියලා.ඇත්තම කිවොත් එක වැරදි. මෙන්න එකට හේතුව.
Sonic 2 game එකෙදි තමා අපිට super sonic character එක introduce වෙන්නේ. එ 1992 දි. එත් dragonball වල "life or death" manga chapter එකේ super saiyan introduce කරන්නේ 1991 march වල.
![]() |
Sonic The Hedgehog 2 (1992) |
![]() |
Dragon Ball (Life or Death) |
එත් Sega games company එක දෙකකට බෙදිලා තිබ්බා. ඒ Sega USA සහ Sega Japan. Sega USA වලින් sonic එක published කරාට ඒ game එක direct දැම්මේ Sega Japan එකෙන්. එ කාලේ අතර Super sonic concept එක ඇවිල්ලා තිබ්බාත් budget cuts නිසා එක නවත්තලා තියෙනවා.මේක උනේ 1990 දි. 1991 දි මේ concept එක ආයෙමත් ආවත් එකත් plans අතරින් ඉවත් කරලා තිබ්බා.
Yuji Naka, Sonic වල Creator ගොඩක්ම ලොකු dragonball fan කෙනෙක්. එ කාලේ Super saiyan ට තිබ්බ hype එකම yuji naka ටත් තිබ්බා. එ නිසාම Sonic the hedgehog 2 Game එකට Playable Super sonic කෙනෙක් officially introduce කරලා තියෙනවා.
![]() |
Yuji Naka |
සරලවම කිවොත් Super sonic concept එක ආවේ super saiyan concept එකටත් කලින් එත් Design එක සිද්ධ උනේ super saiyan එකෙන් inspire වෙලා කියලා තමා දැනට තියෙන ආරංච් මාර්ග.
Power Levels
Power levels ගැන කතාකරන්න කලින් අපි බලමු කොහොමද transformation එක සිද්ධ වෙන්න කියලා මේ දෙන්නාගේ.
Super saiyan වෙන්න requirement එක වෙන්නේ S- Cells (Super cells) Aquire කරගත්තම එක්කම Anger or sadness එක ආවාම super saiyan transformation එක වෙනවා කියලා කියන්නෙ. මේක ඇව්ල්ලා Saiyans ලාට තියෙනේ specific transformation එකක්.
Strength, Speed and power කියන 3 තමා super saiyan කෙනෙක්ගේ boost වෙන Abilities. නමුත් එක එක Saiyan ට අනුව වෙනස් වෙනවා එක. උදාහරණයක් ගත්තොත් ගොඩක්ම physical damage කරන්න පුලුවන් super saiyan කෙනෙක්ට. එත් dragonball වල vegeta ට powerful ki blasts දෙන්න පුලුවන් එයාගේ ki power based attack නිසා. ( Final Flash or Galic gun). Limited power එකක් එ උනාට super saiyan වල දෙන්නේ first ම tranformations වලදි එත් development වෙද්දි මේක double වෙනවා
Super sonic transformation එක වෙන්න ඕනේ 7 chaos emeralds power එකෙන්. එක වෙන්න purest heart තියෙන කෙනෙක්ට විතරක් එකේ Ability එක control කරන්න පුලුවන්. Use කරාට පස්සේ 7 chaos emeralds ඔක්කොම world එකෙන් split වෙලා යනවා dragonball වල තියෙනව වගේම. Super speed ගේ speed එක වැඩිවෙනවා පැයට KM 1235 වේගයක් එ කියන්නේ Speed of sound එකේ almost double speed එකක්. එ වගේම invulnerability එකත් විශේෂත්වයක්. එත් super Saiyan වගේම limited time එකක් තමා තියෙන්නේ.
Who would win ?
ඉතින් මේ ටික තමා super saiyan & Super sonic ගැන තියෙන කෙට්යෙන්ම විස්තර.ඊලග එක ultra instint vs Ultra sonic එක බලමු.
Comments
Post a Comment