Posts

Elden Ring Lore: Godfrey, The First Elden Lord

Image
Godfrey කියන්නේ Lands Betweenවල පළවෙනි Elden Lord . ඒ කියන්නේ රජ කෙනෙක් වගේ. Game එකේ මුල ඉදන්ම අපිට හොයාගන්න පුළුවන් මෙයාගේ චිත්‍ර එක එක locationවලින්. ගොඩක් playersලා මුලින්ම Godfreyගේ චිත්‍රයක් හරියට දකින්නේ Stormveil Castle එකේදී.   මේ කියපු චිත්‍රවලින් මුලින්ම අපිට note වෙන දෙයක් එයාගේ උරහිස උඩ ඉන්න විශාල සිංහයා. මේක පිටිපස්සේ ලස්සන කතාවක් තියනවා.  Godfreyගෙ ඇත්ත නම Hoarah Loux. මෙයා Badlands කියන ප්‍රදේශයේ නායකයා. Badlandsවල ඉන්න සටන්කාරයන්ට කියන්නෙ warriorsලා කියලා. මේ warriorsලට ලස්සන ඇදුම්, මිල අධික ආයුධ වැඩක් නෑ. මේගොල්ලන්ට තියෙන්නේ අසාමාන්‍ය ශාරීරික ශක්තිය. Hoarah කියන්නෙත් අපි වගේම Tarnished කෙනෙක්.  Warriorsලා ගොඩක් ලේ පිපාසිත මිනිස්සු. තමන්ගේ හතුරෙක්ව කිසි ආයුධයක් පාවිච්චි නොකර විනාස කරන එක මහ දෙයක් නෙමෙයි මෙයාලට. මෙයාලගේ ම්ලේච්ඡ ගති එක්ක මෙයාලට ලොකු රජකමක් එහෙම දෙන එක ටිකක් අමාරුයි.  ඒ කොහොම උනත්, Hoarah Loux, Queen Marikaගෙ ස්වාමියා වෙනවා. හැබැයි Hoarah එයාගේ නම වෙනස් කරනවා: Godfrey කියන එකට. මෙයාගේ උරහිසේ ඉන්න සිංහයාගේ නම Serosh. Serosh කියන්නේ Hoara...

The Upper Moon One - Kokushibou

Image
"මට ශක්තිවන්තයෙක් වෙන්න ඕන කියල හිතුවද..? මිනිස්සු කන තරමට ශක්තිය එන්න.. මට අවුරුදු 100 දහස් ගානක් ජීවත් වෙන්න ඕන කියල හිතුවද..?කිසිම බැඳීමක් නැතිව  මේ වගේ කාලකන්නි ජීවිතයක් අරගත්තෙ මම මැරෙන්න බය නිසා කියල හිතුවද..? නෑ... මට ඕන උනේ ඔයා වගේ වෙන්න.. Yorichi, මගෙ මල්ලි.." Moshi moshi.. ඔයාල ගොඩක් සතුටින් සනීපෙන් ඇති කිය.. Shit ! this is Sri lanka . sorry ! ඔයාල ගොඩ දෙනෙක් අපි දාපු Vote post එක හරහා වගේම personally msgs වලින් පවා Request කරපු Character එකක් අරගෙන ඔන්න මම ආවා එහෙනං .. උඩ දාල තියන කෑල්ල දැක්කම නං දැනටම Guess කරලත් ඇති.. එහෙනං, අද කතා කරමු... The 'Moon Samurai' of the Demon slayer Universe, The upper moon One 'Kokushibou' A.k.a. Michikatsu Tsugikuni ගැන ... Major Spoilers Ahead for Anime Onlys ! . . . මීට වසර 500කට විතර කලින්.. Demon slayers ලගෙ Golden era එන උන sengoku era වලදි, akeno tsuguni කියන අම්මට පුත්තු දෙන්නෙක් ඉපදෙනව.. මේ දෙන්න නිවුන්නු දෙන⁣නෙක්..  Yorichi සහ Michikatsu කියල නම් දරපු මේ දෙන්න හරි අවාසනාවන්ත විදිහට පොඩි කාලෙ ඉඳංම වෙන් වෙල...

Project Shadow (The darkest history in Sonic universe)

Image
මොකක්ද මේ Project Shadow කියන්නේ ? ඔයාල දැනටමත් Sonic the Hedgehog 2 movie එකේ post credit scene එකේ Project Shadow කියන වචනේ දකින්න ඇති. ඉතින් ඇත්තම මේ මොකක්ද project Shadow කියන්නේ. Spoiler Warning ! . . . ඉස්සරහට එන movie එකේ මේ incidents වෙන්න පුලුවන්. ඔයාලා spoil වෙන්න කැමති නැත්තම් මේ පොස්ට් එක කියවන්න එපා ! Project Shadow කියන්නේ medical Research එකක් අවුරුදු 50 කට කලින් sonic universe එකෙ වෙච්ච. මේකේ research එකේ objective එක උනේ immortality එක ගන්න එක.මේකට කියලා තියෙන්නෙ mankind's eternal dream කියලා.   ඉතින් මේ research එක කරන්න ඒ කාලේ හිට්ය president request එකක් කරනවා මේ research එක කරන්න කියලා. නමින් Gerald Robotnik. එ කියන්නේ eggman ගේ සියා. Gerald Robotnik  මුලින් gerald මේක refuse කරනවා මොකද මිනිස්සු කවදාවත් ජිව්තයේ සිමාවල් වැඩිකරගන්න එක නරකයි කියලා නමුත් එක හේතුවක් නිසා Gerald මේකට කැමති වෙනවා. ඒ Gerald ගේ Granddaughter වෙන Maria robotnik. Maria ට Neuro - immune deficiency කියන ලෙඩේ හැදිලා තිබ්බා. මේක හොද කරන්න බැ නමුත් මේ research එකෙන් maria බේරගන්න chance එ...

The Infinity Castle Summoner - Nakime

Image
Moshi Moshi  ඉතිං කොහොමද..? ඔන්න එහෙනං ගිය සතියෙ article එක හරහා ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලල තිබුන KnY character එකක් ගැන අරගෙන ආව...  මොකද උනේ එකපාරටම ආ...? එහෙම අහන්න හේතුව ⁣තව ගොඩක් famous and attractive Character පෝලිමක් ම එන්න තියෙද්දි ඔයාලා insist කරල මේ වගේ Character එකක් ගැන ඉල්ලපු නිසා which is nice and impressive  කොහොම හරි,ඔයාලා ඉල්ලපු දෙයක් WOA අපි කවදාවත් නොදී ඉඳල නෑනෙ ඉතිං.. එහෙනං යං... KnY තුල ඉන්න The demon messenger එහෙමත් නැත්තං The Current Upper moon 4, Nakime ගැන දැනගන්න .. Major Spoilers Ahead for Anime Onlys ! . . . Nakime ගැන ගත්තොත්,මෙයා තමයි පොඩිම කාලයක් තුලදි Demon slayer කතා මාලාවේ අතිශය ලොකු Impact එකක් දෙන්න සමත් උන කෙනා.. ඒ වගේම Muzan kibutsuji ගෙ Personal favorite demon වගේම අපි ඉස්සරහට දකින්න ඉන්න සහ දැනටත් තැන් තැන් වලදි පොඩ්ඩ පොඩ්ඩ දැකපු infinite castle summoner ත් මේ නකිමේ ම තමයි. නකිමේ ව මතකනං ඔයාලට..දුඹුරු පාටට හුරු කලු පාට දිග කොන්ඩයක් තියන,අලු පාටට හුරු Pale skin color එකක් තියන ඒ එක්ක හොඳටම කැපිල පේන තද රතු තොල් දෙකක් තියන Normal b...

Bunny Girl Senpai සහ නව යොවුන්විය

Image
Anime එකේ cover එක දැක්කම එන්නේ එක feeling එකක්. හැබැයි බැලුවම එන්නේ තව feeling එකක්. හරියට නිකන් අක්කව පෙන්න ලා නංගී ව දෙනවා වගෙ කතන්දරයක් ........... එහෙනම් let's itadakimasu ... Rascal Does Not Dream of Bunny Girl Senpai ඉතින් මේ ලිපියෙදි මූලික වශයෙන්ම නව යොවුන් විය ගැන කතා වෙන ඇනිමෙ කිහිපයක් සහ Bunny Girl Senpai Anime එක අතරෙ තියෙන සමාන අසමානකම් වගේම ඒවයෙ විශේෂ දේවල් කතා කරන්න කැමතී .  The story  සාමාන්‍යයෙන් පැහැදිලි කරන්න බැරි " නව යොවුන් විය " වයස අපුවම එන Puberty Syndrome එක මිථ්‍යාවක් විදිහට සාමාන්‍යයෙන් සලකන්නේ. Bunny Girl Senpai Anime එකේ එන Puberty Syndrome වල ගති ලක්ෂණ supernatural පැත්තට බරයි. ඒ හින්දම එවා ටිකක් තෙරුම් ගන්න අමාරුයි.  කොහොම උනත්, high school student කෙනෙක් වෙන Sakuta Azusagawa ට මේ ගැන තියෙන අත්දැකීම් එක්ක, ඒකට ගොදුරු වෙච්චී කට්ටිය හම්බ වෙන එක එදිනෙදා ජිවතේ කොටසක් වෙලා .  මුලින්ම කියන්න ඕනෙ. මේ story එකෙ concept එක original concept එකක්ම කියලා කියන්න බෑ  කියලා හිතන්න පුලුවන් . (2009) monogatari series එකයි (2012) Yamada-kun to 7-ni...

Welcome to The Anime world | ඇනිමේ ලෝකයට පිවිසෙමු

Image
    මේ පෝස්ට් එක විශේෂයෙන්ම ලියන්නේ ඇනිමේ වල ට අලුත් අය සහ Anime බලලත් ඒ ගැන ලොකු Idea එකක් නැති අයට.   මම නොදන්න ගොඩක් ඒව ගැනත් මට මේ ලිපිය නිසාම හොයල බලන්න අවස්ථාවක් ලැබුණා. ඒ කරුණු කිහිපයක් තමා මම මේකෙන් ගෙන එන්නේ. මං හිතනවා මේකෙන් ඔයාලට ආපු සමහර ප්‍රශ්න වලටත් ඔයාලගෙ ඔය Hesitate වෙන ගතියක් තියෙනවානම් ඒකටත්  යම්තාක් දුරකට හරි Cure එකක් වෙයි කියලා.  මොනවද මේ Anime ? 𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐀𝐧𝐢𝐦𝐞 ?   සරලවම කිව්වොත් Anime කියන්නේ Animation (සජීවිකරණ) කියන වචනයේ කෙටි යෙදුමක්. Animation කියන වචනයට Japan වලට ආපු වචනෙ කියලත් මේක සමහරු අර්ථදක්වනවා . ඒක මම හරියටම දන්නෙ නෑ. හැබැයි අදහස් කරන්නෙ  ඒ වගේ දෙයක්. මොකද Japanese අයගෙ English Accent, Pronouncing එහෙම තියෙන්නෙ වෙනම තලයක (no offence) . ඒකගැන හිතුවම ඒ කතාව වැරැද්දක් නැතුව ඇති කියල හිතෙනවා . සරලවම මෙන්න මේකයි Anime කියන්නෙ. දැන් ඔය DC Marvel වගේ Japanese Culture එකේ එන Comic Style එකක් තමයි Manga කියන්නේ. මේක ඇවිල්ල Japanese Comics. Japanese Reading Order එක, Drawing Styles ඔක්කොම පදනම් කරගෙන ඇතිවෙච්ච Comics ...