Bunny Girl Senpai සහ නව යොවුන්විය


Anime එකේ cover එක දැක්කම එන්නේ එක feeling එකක්. හැබැයි බැලුවම එන්නේ තව feeling එකක්. හරියට නිකන් අක්කව පෙන්න ලා නංගී ව දෙනවා වගෙ කතන්දරයක් ...........

එහෙනම් let's itadakimasu ...


Rascal Does Not Dream of Bunny Girl Senpai

ඉතින් මේ ලිපියෙදි මූලික වශයෙන්ම නව යොවුන් විය ගැන කතා වෙන ඇනිමෙ කිහිපයක් සහ Bunny Girl Senpai Anime එක අතරෙ තියෙන සමාන අසමානකම් වගේම ඒවයෙ විශේෂ දේවල් කතා කරන්න කැමතී . 


The story 

සාමාන්‍යයෙන් පැහැදිලි කරන්න බැරි " නව යොවුන් විය " වයස අපුවම එන Puberty Syndrome එක මිථ්‍යාවක් විදිහට සාමාන්‍යයෙන් සලකන්නේ. Bunny Girl Senpai Anime එකේ එන Puberty Syndrome වල ගති ලක්ෂණ supernatural පැත්තට බරයි. ඒ හින්දම එවා ටිකක් තෙරුම් ගන්න අමාරුයි. 


කොහොම උනත්, high school student කෙනෙක් වෙන Sakuta Azusagawa ට මේ ගැන තියෙන අත්දැකීම් එක්ක, ඒකට ගොදුරු වෙච්චී කට්ටිය හම්බ වෙන එක එදිනෙදා ජිවතේ කොටසක් වෙලා . 


මුලින්ම කියන්න ඕනෙ. මේ story එකෙ concept එක original concept එකක්ම කියලා කියන්න බෑ  කියලා හිතන්න පුලුවන් . (2009) monogatari series එකයි (2012) Yamada-kun to 7-nin no Majo series එකෙනුයි තියෙන ideas වලින් inspire වෙලා හදපු series එකක් වගේ හැඟීමක් ආවා. 

monogatari එකේ supernatural පැත්ත animal side එකෙන් විස්තර කරන්නකොට  yamada - kun එකේ supernatural පැත්ත විස්තර කරන්නේ  magical side එකෙන් ( 2014) . නමුත් bunny girl එකේ එහෙම විස්තර කරන්නේ නෑ . 


එකම දේ repeat යන්ව දකින්න පුලුවන් කලින් කිව්ව series වගෙම. 

 " තනියම ඉන්න කොල්ලා  ප්‍රශ්න තියෙන කෙල්ලොන්ට උදව් කරන එක "  

හැබැයි අනිත් series දෙක නම් කතාව යද්දි මෙක වෙනස් කරනවා. 

Monogatari , yamada - kun මෙ series දෙකට ගොඩක් සමාන කතාවක් . 

Yamada-kun එකේ main female character එක emotion-less character එකක් (mai senpaiත් එහෙමයි) . මේ character එක childhood එකෙ ඉදලා එයාගෙම ජිවතේට කැමති නෑ  (mai senpaiත් එහෙමයි). story එකෙ පලවෙනියට main male character එක උදව් කරන්නෙත් මෙයාටමයි, love interest එකත් මෙයා මයි(mai senpaiත් එහෙමයි)

Mai Senpai


Older woman/younger man relationship එකක් හින්දයි popular..... ? 

කතාවෙ incest love එකකුත් hint කරනවා කැමති අයට.....?  


🐇 bunny girl suit එකකින් story එක promote කරන්නේ ඒත් කතාවේ පොඩි තප්පර ගානකට එක පෙන්නන්නෙත්. නමුත් ඊට එහා ගියපු දේවල් ගොඩාක් ඇනිමෙ එකේ තියෙන බව පේනව. CULTURED anime එකක් හොයන කට්ටියට නම් Recommend කරන්න අමාරුයි 

  • Animation , sound track එහෙම හොදයි. අව්ලක් නැ 
  • Anime  එකේ 1 season එකයි movie එකකුයි දැනට release වෙලා තියෙන්නෙ . 
  • ඇනිමෙ එකේ Light novel එක ongoing තාම.  anime එකෙන් ඉස්සරහට කතාව කොහොම ද කියලා දන්නෙ නෑ.  කතාව වෙනස් වෙන්නත් පුලුවන් ඉස්සරහට. 

ඉතින් light novel readerලා story එක ඉස්සරහට කොහොමද ?


Anime වලට අලුත් නං , උඩ series බලලා එ වගෙ recommendation එකක් හොයන කට්ටිය ට වගෙ කියන්න පුලුවන්..... 


ඉතිo series එක බලපු කට්ටිය ඉන්නව ද ?

ඔය ගොල්ලන් ගෙ අදහස් එහෙම මොනා ද කියලා comment එක කුත් දා ගෙන එහෙම යන්න 👋👋👋


Official PV 1

Rascal Does not Dream of Bunny Girl Senpai - MAL සඳහා මෙතනින් පිවිසෙන්න

Comments

Popular Now

Initial D - Anime Recommendation

The Upper Moon Five - Gyokko

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬