Project Shadow (The darkest history in Sonic universe)




මොකක්ද මේ Project Shadow කියන්නේ ?


ඔයාල දැනටමත් Sonic the Hedgehog 2 movie එකේ post credit scene එකේ Project Shadow කියන වචනේ දකින්න ඇති. ඉතින් ඇත්තම මේ මොකක්ද project Shadow කියන්නේ.


Spoiler Warning !

.
.
.

ඉස්සරහට එන movie එකේ මේ incidents වෙන්න පුලුවන්. ඔයාලා spoil වෙන්න කැමති නැත්තම් මේ පොස්ට් එක කියවන්න එපා !


Project Shadow කියන්නේ medical Research එකක් අවුරුදු 50 කට කලින් sonic universe එකෙ වෙච්ච. මේකේ research එකේ objective එක උනේ immortality එක ගන්න එක.මේකට කියලා තියෙන්නෙ mankind's eternal dream කියලා.
 


ඉතින් මේ research එක කරන්න ඒ කාලේ හිට්ය president request එකක් කරනවා මේ research එක කරන්න කියලා. නමින් Gerald Robotnik. එ කියන්නේ eggman ගේ සියා.

Gerald Robotnik


 මුලින් gerald මේක refuse කරනවා මොකද මිනිස්සු කවදාවත් ජිව්තයේ සිමාවල් වැඩිකරගන්න එක නරකයි කියලා නමුත් එක හේතුවක් නිසා Gerald මේකට කැමති වෙනවා. ඒ Gerald ගේ Granddaughter වෙන Maria robotnik. Maria ට Neuro - immune deficiency කියන ලෙඩේ හැදිලා තිබ්බා. මේක හොද කරන්න බැ නමුත් මේ research එකෙන් maria බේරගන්න chance එකක් තියෙයි කියලා gerald ට බලාපොරොත්තුවක් තිබ්බා. මේක accept කරපු නිසා gerald සහ maria යනවා Space colony ARK කියන orbital secret  research facility එකට. Project Shadow කියන නමම හැදෙන්නේ මේකේ තියෙන highly classified තත්වය නිසා.

Space Colony ARK


මුලදී මේ project එක මාරම භයානක තත්වයක කරේ නමුන් chaos emeralds නිසා එකෙ research එකෙන් හදනවා chaos drive කියලා . මේක ජිවත් වෙලා ඉන්න අයට experiment කරනවා. Project එකේ prototype එක success වෙලා prototype Ultimate life form : Biolizard බිහිවෙනවා. 

Biolizard


මේ අතරම Gerald ට උදව් ඕනේ වෙනවා black doom කියලා Alien කෙනෙක්ගෙන් black arms වල leader ගෙන්. Black doom project එකට උදව් වෙනවා එක හේතුවක් මත. අවුරුදු 50 කින් පස්සෙ chaos emeralds 7 ගෙනල්ලා දෙන්න කියලා. එකට කැමති වෙලා Gerald ට black doom ගේ blood හම්බෙනවා genetic material  එකක් විදිහට.

Black Doom


January 27 12.30 a.m. biolizard ඉපදෙනවා. Project එක සාර්ථක වෙනවා. නැවත regenerate වෙන්න වගේම self produce වෙන්න හැකියාවක් තිබ්බා.මේ life support එක තිබ්බේ chaos drives වලින්. එත් biolozard ට කකුල් වලින් ඇව්දගන්ම බැරි තත්වයක් එනවා නමුත් tail එක සහ neck එක හොද growth මට්ටමක් තිබුනා. Biolizard පරිණාමය වෙද්දි මෙයාව control කරගන්න බැරිවෙනවා. එත් පස්සේ තව prototype එකක් හදනවා black doom දුන්න sample එකෙන්.එකෙන් physical attributes වර්ධනය කරන්න.

නමුත් gerald ගේ research staff එකේ කෙනෙක් information leak කරනවා project shadow වල තිබ්බ danger එක G.U.N (Guardian units of Nation) එකට.  එ වගේම black arms එක්ක තිබ්බ contact එක ගැනත් government  අහුවෙනවා. මේ නිසා project එකේ fund එක කපන්න consideration එකක් යනවා. ඔයා අතරම gerald bribe එකක් ව්දිහට එයාගේ හොයාගත්තු Gizoid, පැරණි robotic superweapon එකක් දෙන්න කැමති වෙනවා.

G.U.N.


කොමහරි project shadow එක අවසන් අදිරියට වෙද්දි කලින් ultimate life form එකට වඩා තවත් advance කෙනෙක් නිමකරනවා. ඒ තමා shadow the hedgehog. Shadow ගේ විශේෂත්වය වන්නේ කිසිම machinery එකක ඉදන් ජිවත් වෙන්න එ වගේම high intelligence එකක් තියෙන නිසා biolizard ට වඩා Abilities තියෙනවා. එ වගේම shadow ට තමාටම personality එකක් තියෙන එක විශේෂත්වයක්.

Shadow The Hedgehog


Space colony ARK එකට shadow ගොඩක් ලැදි වෙනවා. එකට ගොඩක් විශේෂ හේතුවක් වෙනවා maria( gereld ගේ මිනිබිරී). එකෙන් shadow ට ලොකය ගැන purpose එකක් ඇතිවෙනවා.


Government එක අවසානයේ තිරණය කරනවා ARK එක shut down කරන්න. හේතුව තමා gereald  ගේ research එක dangerous & unstable කියලා තමා. එ නිසා government එක launch කරනවා "ARK  Seal destruction operation" . මේකේ objective එක තමා Ark එකෙ full destruction එක. මේකට අදාලයි Ark එකේ researchers ලාත්. නමුත් එක්කෙනෙක් Alive තියෙන්න කියනවා. එ තමා gerald. කොහොමනමුත් project shadow එකට අදාල සියලුම දේ විනාශ කරන එක.


අවසානයේදී, project shadow අවසන් කරලා කාලයක් ගියාට පස්සේ GUN soldiers ලා invade කරනවා. Researchers ලා වගේම ARK ඒකේ මිනිස්සු eliminate කරනවා.එ වෙද්දි gerald, shadow ගේ final touches කරන ගමන් තිබුනා.  Gerald , shadow සහ maria ට escape කරවන්න ලැස්ති කරල තිබ්බා. එ අතරම GUN soldier කෙනෙක් අතින් Maria ට gunshot එකක් වදිනවා shadow ව escape pod එකට දාන්න යද්දි. බරපතල තුවාල වෙච්ච maria එයාගේ final strength එකෙන් shadow ගේ escape pod එක launch කරනවා earth එකට. එ අතරෙම gerald, escape pod එක හරියටම යන විදිහට guarantee කරනවා.


මේ සිදුව්මෙන් පස්සේ public news එකක් දානවා මැරිච්ච researches ලා සහ මිනිස්සු victums ලා විදිහට project shadow එකේ. Space colony ARK shutdown කරලා එක froze කරනවා ආයේත් එලියට නොයන්නම. Professor gerald robotnik,  සිරභාරයට යනවා නමුත් මරණි‍ය දන්ඩණය නියම කරනවා. Gerald ගේ අවසාන වචන ටික කෙටියෙන්ම මේ ටික,


"My granddaughter died because of this. The world will know the pain I feel someday"


ඔන්න ඕක තමා project shadow වල origin story එක.Sad වගේම ගොඩක් tragic incident එකක් විදිහට මේක sonic universe එකේ සැලකෙනවා.









Comments

  1. Oka sonic X thibba manda thama balala thiyenne s1 vitharai

    ReplyDelete
    Replies
    1. sonic X explanation ekakuth api page eke damma . meketh dannan langadima :)

      Delete

Post a Comment

Popular Now

සෙකිරෝ සහ නිර්වාණයෙහි සැබෑ අරුත

The Upper Moon Five - Gyokko

Saul Ranasinghe and Richard Ranasinghe de vulpian