Super Saiyan vs Super Sonic
මේ comparison එක දාන්න විශේෂ හේතුව තමා dragonball and sonicverse එකේ තියෙන Super version දෙකම යම්තාක් දුරට එක සමාන විම. ඉතින් අපි බලමු මේ දෙක අතර වෙනස. ඉතිහාසය / History ඇත්තම කිවොත් කවුරුත් හිතුවේ මම උනත් හිතුවේ Super sonic concept එක copy කරේ dragonball එකෙන් කියලා.ඇත්තම කිවොත් එක වැරදි. මෙන්න එකට හේතුව. Sonic 2 game එකෙදි තමා අපිට super sonic character එක introduce වෙන්නේ. එ 1992 දි. එත් dragonball වල "life or death" manga chapter එකේ super saiyan introduce කරන්නේ 1991 march වල. Sonic The Hedgehog 2 (1992) Dragon Ball (Life or Death) එත් Sega games company එක දෙකකට බෙදිලා තිබ්බා. ඒ Sega USA සහ Sega Japan. Sega USA වලින් sonic එක published කරාට ඒ game එක direct දැම්මේ Sega Japan එකෙන්. එ කාලේ අතර Super sonic concept එක ඇවිල්ලා තිබ්බාත් budget cuts නිසා එක නවත්තලා තියෙනවා.මේක උනේ 1990 දි. 1991 දි මේ concept එක ආයෙමත් ආවත් එකත් plans අතරින් ඉවත් කරලා තිබ්බා. Yuji Naka, Sonic වල Creator ගොඩක්ම ලොකු dragonball fan කෙනෙක්. එ කාලේ Super saiyan ට තිබ්බ hype එකම yuji naka ටත්...