Facts about Gojo
ලෝකෙ පුරාම ඉන්න anime fans ල මේ දවස් වල Hype වෙලා ඉන්න Jujutsu kaisen zero එක ගැන ඔයාලා හැමෝම දන්නවනෙ..
ඉතිං එන්න එකේ වගේම,මේ වෙනකොට නැවතත් ජපානය පුරාම air වෙන Jujutsu kaisen season one වගේම Season 2 වලදිත් දකින්න ගොඩක් ආසාවෙන් ඉන්න...
හැමෝගෙම ගොඩක් ආස කරන Character එකක් වෙන Gojo satorou ගැන පොඩි facts ටිකක්..
You know දැං JJK zero ත් එන්න ලඟයිනෙහ් .
Moving on ...
1
හැමෝම දන්නවනෙ Gojo use කරන blind fold එක ගැන..😶මේකට ප්‍රධානම හේතුව තමයි එයා එයාගෙ powers amplify කරන්න තමයි මේක Use කරන්නෙ කියන කාරණාව..
හුඟක් අය දන්නව ඇති මේ වෙනකොටත් Gojo කියල කියන්නෙ God like power එකක් තියන කෙනෙක්..ඉතිං එයාට එයාගෙ Normal form එකෙං ඉන්න බෑ මොකද season one එකෙත් දකින්න ඇති ඔයාලා එයා eyes uncover කරපු හැම වෙලාවකම ගොඩාක් powerfull domain එකක් උනත් clash වෙලා යනව easily.. මෙන්න මේ වගේ Beyond normal power එකක් low level එකේ තියාගන්න තමයි මෙයා Blind fold එකක් use කරන්නෙ
2
ඊලඟ කාරනාව තමයි Limitless... limitless කියන්නෙ gojo ගෙ domain expansion technique එකනෙ..මේක ඇත්තටම අනික් හැම sorcerer කෙනෙක්ට,villain කෙනෙක් ලඟ තියන ඕනම වගේ technique එකක් ඉක්මවා යන්න පුලුවන් technique එකක්...
ඒක දැනටමත් ඔයාලට sense වෙලානෙ ඇත්තෙ.. ඒක එහෙම වෙන්න ප්‍රධානම හේතුව තමයි මෙයා තමංගෙ technique එකට use කරන්නෙ space එක..ඒ කියන්නෙ අවට පරිසරය (ගුරුත්වාකර්ශණය එහෙමත් අයිතියි) manipulate කරන එක වීම..
3
අනික් ප්‍රධානම කාරනාව තමයි අනිකුත් sorcerers ල වගේ නෙවෙයි..මෙයාට තමංගෙ technique එක විවිධ විදිහට use කරන්න පුලුවන්.. ඒ කියන්නෙ limitless කියන domain expansion එකමයි but ඒකෙ එක එක convert editions වගේ..
4
ඊලඟ කාරනාව තමයි Six eyes..
Six eyes කියන්නෙ Gojo use කරන තවත් powerfull technique එකක්..මේක අපිට anime එකේදි දකින්න ලැබුනා episode 07 වලදි.
මේ six eyes technique එකේදි ගෝජෝට පුලුවන් කිසිම විදිහකිං Cursed energy එක consume වෙන්න නොදී Fight කරන්න ඕනම powerfull villain කෙනෙක් එක්ක...
ඉතිං මේක ගැන කාරනාව තමයි..මේ technique එක පැවත එන්නෙ JJK universe එක තුල හමුවෙන powerfull ම family එකක් වෙන Gojo family එකෙං වීම..ඒ ගැන තව ඉස්සරහදි ඔයාලට විස්තරයක් ගේන්නම්...
5
JJk තුලදි අපි ඉස්සරහට යනකොට වගේම දැනටමත්,Gojo sensei කියන්නෙ මොන වගේ යකෙක්ද කියන එක ගැන අදහසක් ඔයාලට ඇතිනෙ..
මම කලිනුත් කිව්ව වගේ කෙලිම්ම God level පොරක් තමයි මෙයා..Probably the strongest sorcerer තමයි gojo කියල කියන්නෙ..
ඉතිං මේ gojo අපි දකින තරමටම joyful,cheering character එකක්මත් නෙවෙයි..
ඒව ඔයාල දැන ගනී ඉස්සරහට ...
එහෙම Gojo,එයා කරන සේරම දේවල්,ගන්න Decisions හැම එකක්ම ගන්නෙ එයාගෙ Next generation එක ගැන හිතලමයි...ඒ අය නිසාමයි...
ඒ decision එක මොන තරම් risky උනත්..
ඒ moment එකට මොනතරම් inappropriate උනත්..for a Long term,ඒක තමයි ඒ වෙලාව අනුව ගන්න තියන හොඳම තීරනේ..අනිවාර්යයෙන්ම එයා ඒක ගන්නෙත් ඒ නිසාම තමයි..
මේ කිව්ව එකනං නිකං හින්දි වගේ ඇති.. එත් ඔයිට වඩා විස්තර කරන්න අමාරු ඒ ගැන ඔයාල ඒකෙං Spoil වෙන නිසා....
ඒත් මේ කිව්ව කතාව ඇත්ත කියන්න සාක්ෂි අපිට Season one එකේදිත් හම්බෙනව..හරියට නිකං Baseball game එක වගේ..
එහෙනං,තාමත් ඔයාල Gojo ගැන දන්නැත්තං..
අදම බලන්න ගන්න JJK එක..
මට 1000%ක් විශ්වාසයි ඔයාල මේ කතාවට මාරම විදිහට ආදරේ කරයි...
Gojo ගැන පටං ගන්නකො පහල comment section එකේ කතාවක්..
සුපිරියක් jjk ආටිකල් එකත් පට්ට 🔥 🔥 🔥
ReplyDeletethank you
DeleteNiyamai sago 🔥
ReplyDelete