Demon Slayer Swordsmith Village arc පලවෙනි PV එක නිකුත් කෙරේ.


 Demon Slayer: Kimetsu no Yaiba Swordsmith Village arc (Season 3) වෙනුවෙන් පලවෙනි Promotional Video (PV) එක නිකුත් කරලා තියෙනවා. 



Swordsmith Village එක ගැන හැඳින්වීමක් වගේ තමා මේ PV එකේ අන්තර්ගත වෙන්නෙ . කෙසේ වෙතත් Aniplex Japan Youtube Channel එකේ Regional restrictions නිසා තාම officially බලාගන්න විදිහක් නෑ.

PV එක Twitter ඔස්සේ නැරඹීම සඳහා මෙතනින් පිවිසෙන්න




Comments

Popular Now

The Upper Moon Two - Douma