90 දශකයේ ළමා හීනය - Nintendo "Game Boy"


Hey Guys,

ඉතින් මේ පොස්ට් එකේ කතාවෙන්නේ ලංකාවේ ගොඩක් famous නැති එත් ගොඩක්ම worth Gaming Device එකක්. අද වෙද්දි මේවා නැතිඋනාට වෙනම ආකාරයේ Alternative Emulators හැදිලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා බලමු මොකක්ද මේ GB නැත්තම් Game boy  කියන්නේ කියලා

GB කියන්නෙ සරලවම කිවොත් Handheld Gaming device එකක්. ඉස්සර ඔයාලට මතකද  RS.200 ට ගත්ත brick game එක. අන්න එ වගේ එත් ඊට වඩා ගොඩක්ම හොද Device එකක්. මේ device එක manufactured company එක වෙන්නේ Nintendo. මේ device එක පොඩ් උනත් 90 දශකයේ හැම කෙනෙක්ගෙම හිනයක් වෙලා තිබ්බේ මේක ගන්න එක.

Game Cartridges for Games to play in GBA


මුලින්ම gameboy ආවේ black & white. එත් කාලයත් එක්ක GBC (Gameboy color) Version එක ආවා. එ එක්කම වගේ තමා Anime games වලට තැනක් ආවේ. එත් ලොකෙන්ම දැනට renovated GB/GBC වෙන්නේ pokemon series එක. GB එකෙන් පටන් ගත්තේ pokemon Red & Green තමා මුල්ම Pokemon series Game එක. ඉතින් අදටත් එ Games මේ devices නැතිව උනත් emulators use කරලා ගහන අය ඉන්නවා. එ එක්කම Anime Games වලත් development මේ එක්කම start වෙලා තියෙනවා.

Naruto - Ninja Council

Mega man Battle Network 5 Team Proto man

Pokemon - Fire red

Sonic Advance



ඊලග post එකෙන් GBA  වල game එකින් එක explaination දෙනවා. එ එක්කම Gameboy emulator එක phone එකේ setup කරගන්න විදිහත් එ ගමන්ම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.


ඊලග පොස්ට් එකෙන් හම්බෙමු

Comments

Popular Now

සෙකිරෝ සහ නිර්වාණයෙහි සැබෑ අරුත

The Upper Moon Five - Gyokko

Saul Ranasinghe and Richard Ranasinghe de vulpian